අජිත් රෝහණ අතින් සම්මානෙ එපා කිව්වද? මොකක්ද මේ සීන් එක?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඕකුන්ට හොඳ වැඩේ. තනතුරින් පිම්බිලා ඉන්න එකෙක් , උගේ ඉස්කෝලේ වැඩේකට ආධාරයක් ඉල්ලුවා ස්ටාෆ් එකේ එකෙක් දම්මලා.

    මම හොඳට කිව්වට පස්සේ , අරූ කියනවා "එයා මෙච්චර big පොරක් " කියලා.
    😜
     
    • Haha
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තවත් කනකට ඇහෙන්න එලිපිට නොකිව්වට, කවද හරි දවසක පොහොට්ටුවෙන් ජනාදිපති වෙනව නම් හොඳයි කියන සිතුවිල්ල 69ලක්සයක් බයි හදවත් වල තිබ්බා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,222
    113
    ආශ්චර්යමත් රටක
    ඌ පොලිස් ගාඩ් එකයි සපොර්ට් එකෙනුයි සයිකල් රේස් එක පැදල පොලිසිය අතින් සම්මාන ගන්න බෑ කියලද? :lol: :lol: :lol:

    උබට ගොඩක් රිදිල වගේ 😹😹😹
    පොලිස් ගාඩ් එක ඌ ඉල්ලලාද දාලා තියෙන්නෙ? 😱
    මං හිතුවෙ එහෙම නෙවෙයිනෙ.

    ඌට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එක ඌ කරලා. අන්න එවුන්ට තමයි නියම කොන්ද පණ තියෙන මිනිස්සු කියන්නෙ. උබල වගේ තැරි බයි හරක් තමා ජෙප්පො චන්ද ක්‍රමේට විරුද්ධ නං ඇයි චන්දෙ ඉල්ලන්නෙ කියල අහන්නෙත් 😹😹

    උබල වගේ උන්ට කියන්න නමක් හදන්න වෙනවා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    උබට ගොඩක් රිදිල වගේ 😹😹😹
    පොලිස් ගාඩ් එක ඌ ඉල්ලලාද දාලා තියෙන්නෙ? 😱
    මං හිතුවෙ එහෙම නෙවෙයිනෙ.

    ඌට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එක ඌ කරලා. අන්න එවුන්ට තමයි නියම කොන්ද පණ තියෙන මිනිස්සු කියන්නෙ. උබල වගේ තැරි බයි හරක් තමා ජෙප්පො චන්ද ක්‍රමේට විරුද්ධ නං ඇයි චන්දෙ ඉල්ලන්නෙ කියල අහන්නෙත් 😹😹

    උබල වගේ උන්ට කියන්න නමක් හදන්න වෙනවා.
    හරි බන් එල. :love2: :love2: :love2:
     
    • Like
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දේශබන්දුට උනා නම් කමක් නෑ..

    අජිත් රෝහණ එච්චරටම ජරා එකෙක් නෙමෙයි නේ.
    උපරිම උනොත් සැකකරුවොන්ගෙ පෞද්ගලික ඕපදූප මාධ්‍යට කියලා ඇති 🤷
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඌ පොලිස් ගාඩ් එකයි සපොර්ට් එකෙනුයි සයිකල් රේස් එක පැදල පොලිසිය අතින් සම්මාන ගන්න බෑ කියලද? :lol: :lol: :lol:
    ජොබ් එක කරනවාට තම පඩි දෙන්නේ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    LINK TO VIDEO


    ජෙප්පෙක්ද ? කුඩ්ඩෙක්ද ? හොරෙක්ද?
    ------ Post added on Feb 12, 2024 at 10:46 AM

    මේක දෙෂබඳුට කරනම් එහෙම වෙන්න තිබ්බ... පොරත් අජිත් රෝහණ එක්ක ඇරියස් නිසා ලොකු දෙයක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    LINK TO VIDEO


    ජෙප්පෙක්ද ? කුඩ්ඩෙක්ද ? හොරෙක්ද?
    ------ Post added on Feb 12, 2024 at 10:46 AM

    Radical Lapati hukannek, Athal eka mu 1th newi ban 2wela tiyenne. Dan Ajith rohana adama gihin un kara kara hitapuwa nawthala daawi 🤭 🤭 🤭

    Hondama wadey kiyanne oya race eka mokakda, oken dinne kauda kiyala kauruth danne ne. Muta irisiyawata attention ganna oka karanna athi. Dan okkoma hitanne oka dinna kiyala :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රැකේපුඩිකල් පින්නයෙක් ජනප්‍රිය වෙන්න දරන අහිංසක උත්සාහයක් ඌට අවධානය දීපල්ලා :ROFLMAO: