අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
    Ade ehemada thanks
    thanx ගගා හැමිනෙන්න එපා පකෝ ඔය උඹේම සල්ලි තමා වියදම් කරන්න හදවන්නෙ. limit එක දැනගෙන වියදම් කරපන් නැත්තන් ඇත්තට පුක විකුනලා බිල settle කරන්න වෙයි.

    amex එච්චර use වෙන්නෙ නෑ ලංකාවෙ. පාවිච්චි කරන්නෙ නැත්තන් ගෙදර කොහෙහරි පරිස්සමින් අරන් තියපන්, නැත්තන් active නොකර තියපන්. නැත්තන් misplace උනොත් ලැට් එකක් වෙනවා
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
    hamba una kivve uba illalada gatte? nathnan un offer kalada?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    un amex promote karanawa wenna athi , NTB eke amex eka gaththith master card ekath denawa mokada amex card eka samahara than wela accept karanne na .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    thanx ගගා හැමිනෙන්න එපා පකෝ ඔය උඹේම සල්ලි තමා වියදම් කරන්න හදවන්නෙ. limit එක දැනගෙන වියදම් කරපන් නැත්තන් ඇත්තට පුක විකුනලා බිල settle කරන්න වෙයි.

    amex එච්චර use වෙන්නෙ නෑ ලංකාවෙ. පාවිච්චි කරන්නෙ නැත්තන් ගෙදර කොහෙහරි පරිස්සමින් අරන් තියපන්, නැත්තන් active නොකර තියපන්. නැත්තන් misplace උනොත් ලැට් එකක් වෙනවා

    අඩේ නෑ මන් එහෙම වියදම් කරන්නෑ බන්. මේ කාර්ඩ් දෙකටම annual fees ගෙවන්න ඕනිද බන්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    අඩේ නෑ මන් එහෙම වියදම් කරන්නෑ බන්. මේ කාර්ඩ් දෙකටම annual fees ගෙවන්න ඕනිද බන්?
    මම හිතන්නේ එකකට විතරයි ගෙවන්න ඕන කියලා.
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    මම හිතන්නේ එකකට විතරයි ගෙවන්න ඕන කියලා.

    මේවා වැඩිය use කරන්නේ නැත්තන් අයින් කරලා දාන්නද බන් දෙකම්. මම මේ හදිසියක් උනොත් ගන්න තියාගෙන ඉන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    • Like
    Reactions: tupac97

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔහොම මටත් ඉස්සර දුන්නා ලංකාවේ ඉන්න කාලෙ.
    මතක විදියට, ඔය දෙකේම තියෙන්නේ එකම account එක. එත් උඹට visa/amex card දෙකම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවේ හැටියට. සමහර තැන් වල amex වලට ඔෆර් එකක් තියෙනවනම් amex card එක දෙන්න පුළුවන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Amex එකේ අවුරුදු 1 හෝ 2 ක් ගිහාම annual fee එක වැඩි වෙනවා. ඒ දවස් වල 2,500 ක් වගේ උනා.
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    ඔහොම මටත් ඉස්සර දුන්නා ලංකාවේ ඉන්න කාලෙ.
    මතක විදියට, ඔය දෙකේම තියෙන්නේ එකම account එක. එත් උඹට visa/amex card දෙකම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවේ හැටියට. සමහර තැන් වල amex වලට ඔෆර් එකක් තියෙනවනම් amex card එක දෙන්න පුළුවන්.

    මේ තව ගානක් ගෙවන්න වෙයිද බන් ඒකට වෙනම 🥺
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    👉අපිට සම්පත් එකේ FD එකක් 100,000 annually renew වෙන්න දාල ඒකට against 100,000 Credit card එකක් ගන්න පුළුවන්ද?

    Communication එකක් කරන කෙනෙක් FD දාල Seylan එකෙන් ගත්ත කියල කෙනක් කිව්වා ඒත් ලොකු විස්තරයක් දැනගන්න බැරි උනා...

    👉
    Sampath එකෙන් ඒ ක්‍රමයට ගන්න පුළුවන් නම් allumni association එකකට උනත් FD against ගන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ අරමුණ online Server space එකට ගෙවන annual charge එක ගෙවිමත් installment වලට office chairs Cupboard laptop වගේ දේවල් purchase කිරීමත
     
    • Like
    Reactions: scorpion MW

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,906
    113
    Gedara
    ඕක ඔරිජිනල් ඇමෙක්ස් එක නෙමෙ. හරි එක nations trust bank amex eka