අජිත් රෝහණ අතින් සම්මානෙ එපා කිව්වද? මොකක්ද මේ සීන් එක?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    මේක කරන්න තිබ්බේ වෙසහ්බන්ධුට
    රෝහණ ඇවිත් එහෙමට ජරාවක් නෙවි නේ
    පොරව කපුනෙත් ඒ නිසානේ
     
    • Like
    Reactions: tas and topkollek

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඌ පොලිස් ගාඩ් එකයි සපොර්ට් එකෙනුයි සයිකල් රේස් එක පැදල පොලිසිය අතින් සම්මාන ගන්න බෑ කියලද? :lol: :lol: :lol:
    පොලිසිය ද මූට වතුර එහෙම දීලා support දීලා තියෙන්නේ.? 😂 Guard එක දෙන්නේ කාගෙන් හරි ජීවිත අවදානම් තිබිලා තියනවා ද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    පොලිසිය ද මූට වතුර එහෙම දීලා support දීලා තියෙන්නේ.? 😂 Guard එක දෙන්නේ කාගෙන් හරි ජීවිත අවදානම් තිබිලා තියනවා ද?
    හරි බන් එල. :lol: :lol: :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    එහෙම කරලා තියනවා ද ඇහුවෙ.

    මන් අහපු එකට උත්තර දියන් වටේ යන්නේ නැතුව.
    ඉතින් බන් උබ අහල තියෙන්නෙම පට්ට මෝඩ කතාවක්නෙ. උබ එල්ලි එල්ලි අහන නිසා කියන්නම්, හොයල බලපන් පොලිස් ගාඩ් එක නැතුව සයිකල් රේස් එකක් කරන්න පුලුවන්ද කියල පාර ක්ලියර් කරල ට්‍රැෆික් බයික් දාල රේස් එකට ගාඩ් එක දීල සපෝට් එක දෙන්නෙ පොලීසියෙන්නෙ යකෝ. :lol::lol::lol: මන් කියන්නෙ පොලිස් අවසරේ ගැන නෙමෙයි හොදේ

    Guard එක දෙන්නේ කාගෙන් හරි ජීවිත අවදානම් තිබිලා තියනවා ද?

    ජීවිත අවධානම් තමයි. පාරෙ යන මිනිස්සුන්ගෙ රේස් පදින උන්ගෙ. උබ අඩුම බන් කිසිම රේස් එකක් පාරට බැහැල බලල තියෙද? ටී වී එකෙන් ඉන්ටනෙට් එකෙන් නැතුව? :lol: :lol: :lol:

    ආයෙත් ඉතින් ඒකට තමයි පඩියක් ගෙවන්නෙ වගේ මෝඩ කතානම් අහන්නෙපා. අර උඩ එකෙක් අහල තියෙනව වගෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ට්‍රැෆික් බයික් දාල රේස් එකට ගාඩ් එක දීල සපෝට් එක දෙන්නෙ පොලීසියෙන්නෙ යකෝ.
    කොයිතරම් සේවයක් ද නේද නිකන්ම කරලා දෙන්නේ. හරි නම් ජනතාවගෙ බදු සල්ලි වලින් පඩියක් ගෙවලා අන්තිමට පුකත් දෙන්න ඕන නෙහ්. 😂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඌ පොලිස් ගාඩ් එකයි සපොර්ට් එකෙනුයි සයිකල් රේස් එක පැදල පොලිසිය අතින් සම්මාන ගන්න බෑ කියලද? :lol: :lol: :lol:

    එහෙමයි කියල ගෙදර මුරකාරයා එහෙම නිදන කාමරේට වද්දගන්න එපා :rofl:

    මුරකාරය ඉන්නේ මුර කරන්න මිසක් වෙන මොකටවත් නෙමෙයිනේ...

    පව් නිසා දැනුවත් කරේ :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ආයෙත් ඉතින් ඒකට තමයි පඩියක් ගෙවන්නෙ වගේ මෝඩ කතානම් අහන්නෙපා. අර උඩ එකෙක් අහල තියෙනව වගෙ.
    මම අහන එක තිරණය කරන්නේ මම.
    Sure එකටම උඹ නම් පගා මරුවෙක්ගෙන් බත් කන එකෙක්. උඹ අහන්න එපා කිව්ව එකටම උත්තරයක් දියන්කො. මට හොයාගන්න බැරි උනා.

    රටේ මෙහෙම හරි කොන්දක් තියන එකෙක් දැක්කම හරි කියන්න කොන්ද තියෙන්න ඕන. නිකං දෙකයි කොලේට දාලා කෙලවන්න එපා යකෝ කොල්ලෙක්ට. පගා උට්ටලට පුක දිදී
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මම අහන එක තිරණය කරන්නේ මම.
    Sure එකටම උඹ නම් පගා මරුවෙක්ගෙන් බත් කන එකෙක්. උඹ අහන්න එපා කිව්ව එකටම උත්තරයක් දියන්කො. මට හොයාගන්න බැරි උනා.

    රටේ මෙහෙම හරි කොන්දක් තියන එකෙක් දැක්කම හරි කියන්න කොන්ද තියෙන්න ඕන. නිකං දෙකයි කොලේට දාලා කෙලවන්න එපා යකෝ කොල්ලෙක්ට. පගා උට්ටලට පුක දිදී
    හරි බන් එල
    :love2: :love2: :love2:

    එහෙමයි කියල ගෙදර මුරකාරයා එහෙම නිදන කාමරේට වද්දගන්න එපා :rofl:

    මුරකාරය ඉන්නේ මුර කරන්න මිසක් වෙන මොකටවත් නෙමෙයිනේ...

    පව් නිසා දැනුවත් කරේ :lol:
    හරි බන් එල
    :love2: :love2: :love2:
    ------ Post added on Feb 12, 2024 at 4:24 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    අමතක උනා නම් මතක් කරගන්න මිට්ටනි... (ලගදිම ආපු නියුස් මෙව්වා)
    උන් ඔක්කොම එක පැත්තක්..

    Narammala Police murder : Eyewitnesses say Policeman in civil shot victim​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබට ගොඩක් රිදිල වගේ 😹😹😹
    පොලිස් ගාඩ් එක ඌ ඉල්ලලාද දාලා තියෙන්නෙ? 😱
    මං හිතුවෙ එහෙම නෙවෙයිනෙ.

    ඌට කොන්ට්‍රොල් කරන්න පුලුවන් එක ඌ කරලා. අන්න එවුන්ට තමයි නියම කොන්ද පණ තියෙන මිනිස්සු කියන්නෙ. උබල වගේ තැරි බයි හරක් තමා ජෙප්පො චන්ද ක්‍රමේට විරුද්ධ නං ඇයි චන්දෙ ඉල්ලන්නෙ කියල අහන්නෙත් 😹😹

    උබල වගේ උන්ට කියන්න නමක් හදන්න වෙනවා.
    පොලිස් ගාර්ඩ් එක උන් ඉල්ලනේ නැත්නම් උබ හිතනවා ද බලෙන් ගිහින් දෙනවා කියලා🤣🤣
    මෝඩ වද බයියා 🤮
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    පොලිස් ගාර්ඩ් එක උන් ඉල්ලනේ නැත්නම් උබ හිතනවා ද බලෙන් ගිහින් දෙනවා කියලා🤣🤣
    මෝඩ වද බයියා 🤮

    පොලිස් ගාඩ් එක ඌ ඉල්ලුවෙ නෑනෙ වඳ පොන්නයෝ 😹😹

    ම කියන්න කලින් තොටම නම් කියාගන්න එක මරු වඳ බයියෝ 👍👌👌😹😹