අජිනමොටෝ අපිට මොකෝ ? අඩෝ කොල්ලොනේ

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    .

    මමත් දැක්ක බං ඔහොම සිද්දියක්. දවසක් මායි තව කොල්ලෙකුයි ගමනක් ගිහින් එන ගමන් කඩේකට ගියා සිකා එකක් ගහන්න. කඩේ ඉස්සරහ ගහන්න බැරි හින්දා පිටිපස්ස පැත්තට ගියා (කුස්සියට) කට්ටිය බරට වැඩ. රෑට කෑම හදනවා. ලොකු හොද්දක් තිබ්බා මොනවද මන්දා ලිපේ. එකෙක් ආවා ගත්තා බෝතලයක්. බලද්දි අජිනමොටෝ. මැනිලි මොනවත් නෑ ඌට ඇතියි කියලා හිතෙන තරමටම කන උන්ට ආයේ මදි නොකියන්න හැලුවා අජිනමොටෝ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Importers said there has been a steep rise in demand for MSG since mid-year in 2015. Lanka Food Limited, a leading importer of MSG with a large sales network throughout the country, said the product is moving fast in rural areas.

    Lanka Food’s Manager, S. Bala, said the company imports a minimum 150 metric tonnes a month.

    With three other players in the market it is estimated that massive loads of up to 7,000 metric tonnes flood the market every year.

    http://www.sundaytimes.lk/160313/news/govt-steps-in-to-limit-msg-use-186352.html

    පේනවනෙ ටොන් ගණන් කන්නේ අපේ එවුන්. :confused::confused:දුෂ්කර ඈත පලත්වල එවුන් තමයි ටාගට් එක :yes::yes:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    චීනෙ එවුන් අපිට වඩා කනව, ඒත් අපේ එවුන් තමයි රා බඩාල වගේ තඩි වෙන්නෙ. අරුන් ගානට ශේප් එකට ඉන්නව.

    OW machan china ewun hema kemakatama MSG danawa. Youtube eke chinese street food kiyala serach karala balapallako. un hema kemakatama msg poddak danawa
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    ඒ කියන්නෙ උඹ හූජ්ජ කරන්න ගිය වෙලාවෙ තමයි ජීවිතේ ප්‍රථම වතාවට අජි නෝ මොටෝ එකක් දැක්කෙ..
    :lol:

    ඕවා වැඩිපුර කෑවොත් තමයි අවුල..
    හැබැයි ජපානෙ, චීනෙ ඕවා තහනම් කරල තියෙන්නෙ..
    ලංකාවෙ උන් ඕන වහක් කනවනේ පිටරට නම්..
    :dull:

    පිටරට හාලේ බත්ටික නැත්තං බඩගින්නේ සිංහලයා..
    :cool:

    මොන බොරුද බං චීනෙ ගැන දන්නෙ නෑ. හැබැයි ජපානෙ තහනමක් නෑ.. අපේ project එකකට ජපන්නු කීපයක් අාවා.. උං එහෙ ඉඳංම අජිනමොටෝ ගෙනත් තිබ්බා.. ඉතුරු උන එකක් මටත් දිලා ගියා.:yes::yes::yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අජින මොටෝ කියන්නේ msg වලට බන් ඕව කෑව කියලා අගුණයක් නෑ , msg අපි කන හැම ස්වභාවික කෑමකම තියෙනවා , බොරු මිත්‍යා මත වලට රැවටෙන්නේ එපා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අජින මොටෝ කියන්නේ msg වලට බන් ඕව කෑව කියලා අගුණයක් නෑ , msg අපි කන හැම ස්වභාවික කෑමකම තියෙනවා , බොරු මිත්‍යා මත වලට රැවටෙන්නේ එපා

    :yes::yes::yes:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අජිනමොටෝ!!
    සමහරු බොරු මතයක් පතුරවනවාද මන්දා කියලා හිතෙනවා.
    MSG ගැන ඇත්තට වඩා මත තමයි ප්‍රසිද්ධ. මේක ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරියෙන් generally recognized as safe ලෙස තමයි පිලිගන්නේ.
    අනික චීන්නු ජපන්නු අජිනමොටෝ කන විදිහට අපි ලොවෙත් නම් කන්නැ. උන් සවල් පාරවල් ගහන්නේ කෙලින්ම. ස්ට්‍රිට් ෆුඩ්ස් ඉදන් හැම එකටම හොදට දානවා.
    දැකලා තියෙන අය මේ ගැන දන්නවා ඇති.
    හැබැයි ජපනා අපිටත් වඩා කල් ජිවත් වෙනවා.

    ඕනැම දෙයක් ඕනාවට වඩා හොද නැ. ඕනැම බෙහෙතක් විසක්.