අජිනමොටෝ_සත්‍ය_අසත්‍ය
එදා ඉඳල අජිනමොටෝ ගැන විවිද කතා බහ යනවා. බහුතරය කියන්නේ අජිනමොටෝ අගුනයි කියල . මේ MSG (Monosodium Glutamate) කියන සුසංයෝගය ශරීරයට අගුනයි කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්නුම් කරලා නැහැ. ඒවගේම Monosodium Glutamate අගුනයි කියල ඔප්පු වෙලා නැහැ.
කොහොම නමුත් රසකාරක නැතුව ආහාර ගන්නවානම් හොඳයි. නමුත් MSG (Monosodium Glutamate) මගින් මිනිස් ශරීරයට හානියක් ගෙන දෙනවා කියල ඔප්පු වෙලා නැහැ.
සාකච්චාවට ඇරයුම් ඔබට.