අජිනමොටෝ_සත්‍ය_අසත්‍ය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අජිනමොටෝ_සත්‍ය_අසත්‍ය

005.jpg

එදා ඉඳල අජිනමොටෝ ගැන විවිද කතා බහ යනවා. බහුතරය කියන්නේ අජිනමොටෝ අගුනයි කියල . මේ MSG (Monosodium Glutamate) කියන සුසංයෝගය ශරීරයට අගුනයි කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්නුම් කරලා නැහැ. ඒවගේම Monosodium Glutamate අගුනයි කියල ඔප්පු වෙලා නැහැ.

කොහොම නමුත් රසකාරක නැතුව ආහාර ගන්නවානම් හොඳයි. නමුත් MSG (Monosodium Glutamate) මගින් මිනිස් ශරීරයට හානියක් ගෙන දෙනවා කියල ඔප්පු වෙලා නැහැ.

සාකච්චාවට ඇරයුම් ඔබට.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අජිනමොටෝ වල්නාශකයක් සෙල භාවිතා කරනවා කියන එක නම් අමුම අමු කෙප්පයක්.
 
chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අජිනමොටෝ වල්නාශකයක් සෙල භාවිතා කරනවා කියන එක නම් අමුම අමු කෙප්පයක්.

    නෑ.. එක නම් ඇත්ත.. නුවරඑළිය පැත්තේ ගොඩක් තැන් වල MSG තමයි තණකොළ මැරෙන්න ගහන්නේ..
    www.pressreader.com/
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොඩි නිවැරදි කිරීමක්

    අජිනමොටෝ කියන්නේ ජපන් බ්‍රෑන්ඩ් එකක්. එක හරියට ලංකාවේ විජය කුළු බඩු වගේ.
    ඒගොල්ලාන් ගේ උමාමි ෆ්ලේවර් එක තමා අපි අජිනමොටෝ කියල කියන එක
    ඒගොල්ලන්ගේ තව රසයන්, කුළු බඩු තියනවා, noodles තියනවා

    MSG කියන්නේ හරි නම. විද්‍යාත්මක නාමය

    එක හරියට මොබයිල් ෆෝන් කියන එකට සෙල්ටෙල් එක කියල ඒ දවස් වල කිව්වා වගේ
    එහෙමත් නැති නම් දත් බේත් වලට අපි සිග්නල් එක කියනවා වගේ
    search කරන්න කියල කියන්න දැන් google කරන්න කියනවා වගේ
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Mamath kiyawala thiyenawa ajinomoto angata wisa na kiyala, eth dose eka wediyen Hari neththam daily use kaloth msg dose eka wedi nisa brain ekata effect wenna puluwan kiyala article ekaka tibuna. Mang hithanne sodium level eka body eke wedi wena nisa thamai awul wenne.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නෑ.. එක නම් ඇත්ත.. නුවරඑළිය පැත්තේ ගොඩක් තැන් වල MSG තමයි තණකොළ මැරෙන්න ගහන්නේ..
    www.pressreader.com/

    ඒක නම් බොරුවක් මචන් . ඔය එක එක්කෙනා කියන කට කතා. ඔය කට කතාම නිසා මිනිස්සුන් නොදැනුවත්කමින් අජිනමොටෝ එකතු කරලා ඉසිනවා ඇති. නමුත් එහි සතයක් නැහැ. මොකද Monosodium glutamate වලට කෙමිකලි ශාකවලට හානියක් කරන්න බැහැ.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පොඩි නිවැරදි කිරීමක්

    අජිනමොටෝ කියන්නේ ජපන් බ්‍රෑන්ඩ් එකක්. එක හරියට ලංකාවේ විජය කුළු බඩු වගේ.
    ඒගොල්ලාන් ගේ උමාමි ෆ්ලේවර් එක තමා අපි අජිනමොටෝ කියල කියන එක
    ඒගොල්ලන්ගේ තව රසයන්, කුළු බඩු තියනවා, noodles තියනවා

    MSG කියන්නේ හරි නම. විද්‍යාත්මක නාමය

    එක හරියට මොබයිල් ෆෝන් කියන එකට සෙල්ටෙල් එක කියල ඒ දවස් වල කිව්වා වගේ
    එහෙමත් නැති නම් දත් බේත් වලට අපි සිග්නල් එක කියනවා වගේ
    search කරන්න කියල කියන්න දැන් google කරන්න කියනවා වගේ

    :yes::yes::yes::yes:
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    පුලුවන් නම් edible seaweed එකක් හොයන් කාලා බලන්න. මොන රසද එන්නේ කියලා. ඒක අජිනමොටෝ හරි MSG හරි දාලා හදන එකක් නෙමේ. හැබැයි එන්නේ ඒ රසමයි. :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඒක නම් බොරුවක් මචන් . ඔය එක එක්කෙනා කියන කට කතා. ඔය කට කතාම නිසා මිනිස්සුන් නොදැනුවත්කමින් අජිනමොටෝ එකතු කරලා ඉසිනවා ඇති. නමුත් එහි සතයක් නැහැ. මොකද Monosodium glutamate වලට කෙමිකලි ශාකවලට හානියක් කරන්න බැහැ.

    Farmers Using MSG As Pesticides