බින්දු;11662030 said::O අෆ්ෆා. එලෑ එලෑ
පවුසි අයියා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
දැන් මෙහෙම හදන පෙරේත තටු තුන්මං හන්දි වල තියෙනවා නේ. ඒවා අතපත ගාන එක හොඳ නැත්ද??![]()
( මේක අහන්න හේතුව මේ ලගදි අෆි එහෙම තියලා තිබුන පෙරේත තටුවක් අරගෙන ගිහින් තව යාලුවෙක්ගේ ගෙදර ඉස්සරහින් තියලා ආවා)
කලු පූසා;11662230 said:eththa neththa kese wethath adu gane culture ekak kiyala indala hitalawath mehema ekak balanna thiyena eka hondai.. boru boru kiyala kegahana aya ohoma ekak live balana eke fun eka danne nehene.. oya anith agamwala wage uda balagena oluwe atha thiyala leda honda karana ewanam nehe mewawala.. adu gane bere gahaddi nata nata innawath pulwuan. oya ewata use karana smoke jathi dummala wage ewa wisabeeja nashaka.. owa wala science peththak thiyenawa mithya kiyala ath erala danna behe