අටපට්ටමේ video එකක් හොයලා දෙන්නකෝ......

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අටපට්ටමේ video එකක් හොයලා දෙන්නකෝ......

    අටපට්ටමේ කාලෙකට කලින් පෙන්නුවා එයාලා ගල් ගුහාවකට ගිය වෙලාවක වැහැලා කටාරමකින් වතුර බේරෙන හැටි. පුළුවන් නම් video හොයලා දෙන්නකෝ....
     

    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    අයි ටී එන් බලන්න එපා බන්. ඔය වෙනුවට අපේ බල්ල ඇලේ බැහැල ඉන්නවා දෙන්නද ?