අටලෝ දහම

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ පෝල් එකෙනුත් මම ඉගෙනගත්තේ ඒ දේමයි..ඇත්තටම තිරයක වැටෙන ඉලක්කම් දෙකක-තුනක ඇති හරය කුමක්ද...

තිරයක වැටෙන හරයකින් තොර දෙයක් නිසා නිරයට පාර කපා ගන්නෙ අහවල් එකටද? ;)
 
Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Originally Posted by one_genuine
    Hayao
    user_offline.gif

    Hayao is why so serious 'coz loosing election...:P
    Senior Member

    ගනන් ගන්න එපා ....:cool::love::love:

    ;)

    :shocked::shocked: :angry::angry: :P:eek::P :lol:;)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :D
    ඔව්, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්, ලාභ, අලාභ හැම දෙයක්ම, හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙන දේවල්.
    නරක පැත්තට වුණු දෙයක් ගැන දුක හිතන්න ගියොත්, එක හුලකින් තුවාල වුණු තැනට තවත් හුලකින් ඇන්නා හා සමානයි-වුණු දේට අමතරව මානසික වේදනාවක් අපි එකතු කර ගන්නවා. එදිනෙදා දිවියට ධර්මය එකතු කරගන්න මේ හොඳ අවස්ථා. හැම වෙලේම උපේක්ෂාවක් ඇති කරගන්න අමාරුයි අපිට. නමුත් උත්සාහ කළොත්, අඩු ගානෙ දුක අඩු කරගන්නවත් පුලුවන්නෙ.

    Well said bro!! :D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තිරයක වැටෙන හරයකින් තොර දෙයක් නිසා නිරයට පාර කපා ගන්නෙ අහවල් එකටද? ;)

    ඒකනේ...ප්‍රමාදයට හේතුවන දේවල් වලින් මිදිලා..නිසරු දේ නිසරු ලෙසත් සරු දේ සරු ලෙසත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න එක තමයි වැදගත්..කිව්වට මොකෝ පෝල් එක දකින කොටත් "තණ්හාව" කියන එක ඇතිවෙනවා නෙ...:sorry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අන්න අරහේ ගහගන්නවා...කිටියා කොමාගේ කරේ නැගලා...:lol::lol: අපිනං නෑ ඕවට...අපි රිලිජස් සෙක්ෂන් එකේ හොද ළමයි..:cool::cool:;)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒකනේ...ප්‍රමාදයට හේතුවන දේවල් වලින් මිදිලා..නිසරු දේ නිසරු ලෙසත් සරු දේ සරු ලෙසත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න එක තමයි වැදගත්..කිව්වට මොකෝ පෝල් එක දකින කොටත් "තණ්හාව" කියන එක ඇතිවෙනවා නෙ...:sorry:

    ඇස කියන ආධයාත්මික ආයතනය, රූප කියන බාහිර ආයතනය, ඇසේ විඤ්ඤාණය එකතු වෙලා, ඇසේ ස්පර්ශයක් ඇති වෙලා; ඒ ස්පර්ශය නිසා ඇති වුණ වේදනාව ඉස්සෙල්ල සැරේ ප්‍රියයි; මේ සැරේ අප්‍රියයි. ඒත් ඒ ඔස්සේ ඇති කරගන්න සිතුවිලි දෙසැරෙදිම තණ්හාවටයි යොමු වෙන්නෙ නේද? අප්‍රිය දේවල් ඔස්සෙත් තණ්හාවට යොමු වෙන්නෙ, 'මම' 'මගේ' කියන හැඟීම තියෙන නිසානෙ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇස කියන ආධයාත්මික ආයතනය, රූප කියන බාහිර ආයතනය, ඇසේ විඤ්ඤාණය එකතු වෙලා, ඇසේ ස්පර්ශයක් ඇති වෙලා; ඒ ස්පර්ශය නිසා ඇති වුණ වේදනාව ඉස්සෙල්ල සැරේ ප්‍රියයි; මේ සැරේ අප්‍රියයි. ඒත් ඒ ඔස්සේ ඇති කරගන්න සිතුවිලි දෙසැරෙදිම තණ්හාවටයි යොමු වෙන්නෙ නේද? අප්‍රිය දේවල් ඔස්සෙත් තණ්හාවට යොමු වෙන්නෙ, 'මම' 'මගේ' කියන හැඟීම තියෙන නිසානෙ.

    ස්පර්ශය හේතු කොට ගෙන හටගන්නා විදීම හා සමගාමීව සිත් පහල වෙනවා.(අයියණ්ඩිගේ විස්තරේ තිබ්බේ) ඔය අවස්ථාවෙදි අයෝනිසෝමනසි කාරයක් ඇතිවුනොත් එහි ප්‍රතිඵලයක් ලෙස සක්කාය දිට්ඨිය ඇතිවෙනවානෙ...එතකොට 'දුක විදීම'ක් වුවත් උපාදානයක් වේ නං එහෙම වෙන්නෙ සක්කාය දිට්ඨිය නිසා..:yes: