මේ පෝල් එකෙනුත් මම ඉගෙනගත්තේ ඒ දේමයි..ඇත්තටම තිරයක වැටෙන ඉලක්කම් දෙකක-තුනක ඇති හරය කුමක්ද...
තිරයක වැටෙන හරයකින් තොර දෙයක් නිසා නිරයට පාර කපා ගන්නෙ අහවල් එකටද?

මේ පෝල් එකෙනුත් මම ඉගෙනගත්තේ ඒ දේමයි..ඇත්තටම තිරයක වැටෙන ඉලක්කම් දෙකක-තුනක ඇති හරය කුමක්ද...

Originally Posted by one_genuine![]()
Hayao
![]()
Hayao is why so serious 'coz loosing election...![]()
Senior Member
ගනන් ගන්න එපා ....
![]()






ඔව්, යස, අයස, නින්දා, ප්රශංසා, සැප, දුක්, ලාභ, අලාභ හැම දෙයක්ම, හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙන දේවල්.
නරක පැත්තට වුණු දෙයක් ගැන දුක හිතන්න ගියොත්, එක හුලකින් තුවාල වුණු තැනට තවත් හුලකින් ඇන්නා හා සමානයි-වුණු දේට අමතරව මානසික වේදනාවක් අපි එකතු කර ගන්නවා. එදිනෙදා දිවියට ධර්මය එකතු කරගන්න මේ හොඳ අවස්ථා. හැම වෙලේම උපේක්ෂාවක් ඇති කරගන්න අමාරුයි අපිට. නමුත් උත්සාහ කළොත්, අඩු ගානෙ දුක අඩු කරගන්නවත් පුලුවන්නෙ.

තිරයක වැටෙන හරයකින් තොර දෙයක් නිසා නිරයට පාර කපා ගන්නෙ අහවල් එකටද?![]()


අපිනං නෑ ඕවට...අපි රිලිජස් සෙක්ෂන් එකේ හොද ළමයි..


ඒකනේ...ප්රමාදයට හේතුවන දේවල් වලින් මිදිලා..නිසරු දේ නිසරු ලෙසත් සරු දේ සරු ලෙසත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න එක තමයි වැදගත්..කිව්වට මොකෝ පෝල් එක දකින කොටත් "තණ්හාව" කියන එක ඇතිවෙනවා නෙ...![]()







ඇස කියන ආධයාත්මික ආයතනය, රූප කියන බාහිර ආයතනය, ඇසේ විඤ්ඤාණය එකතු වෙලා, ඇසේ ස්පර්ශයක් ඇති වෙලා; ඒ ස්පර්ශය නිසා ඇති වුණ වේදනාව ඉස්සෙල්ල සැරේ ප්රියයි; මේ සැරේ අප්රියයි. ඒත් ඒ ඔස්සේ ඇති කරගන්න සිතුවිලි දෙසැරෙදිම තණ්හාවටයි යොමු වෙන්නෙ නේද? අප්රිය දේවල් ඔස්සෙත් තණ්හාවට යොමු වෙන්නෙ, 'මම' 'මගේ' කියන හැඟීම තියෙන නිසානෙ.
