අටවිසි බුදුරජාණන් වහන්සේලා

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමික ලොක්කාගෙන් එල ත්‍රෙඩ් එකක්.. බොහොම වටිනවා..

    elakiri a..............
    11.gif
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මතක තියාගන්න මේ අපේ ගෞතම බුදුහාමුදුරුවො කාය වාක් ප්‍රණිදාන වලදි දැකපු බුදුවරු ගනන පමනයි.ඒ කියන්නෙ කයෙනුත් වචනයෙනුත් පාරමිතා පුරන කාලයේදී(කල්ප අසඛ්‍ය 20 ලක්ෂ 1ක් බුදුවරු 27).ඊට කලින් බුදුවරු 512000 දැකල තියනව.මනෝ ප්‍රණිදාන වලින් බුදුවරු 125000, වාක් ප්‍රණිදාන වලින් බුදුවරු 387000.

    මමත් කියවපු දෙයක්
     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    නිවැරදි කිරීමක්..

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම්..

    අටවිසි බුදුවරැන් ගනන් ගනු ලබන්නේ අපේ ගෞතම බුදු පියානන්වහන්සේ සුමේද තාපසව නියත විවරනය ලද තැන සිට

    මේ බද්‍ර කල්පය බුදුවරයානන්වහන්සේලා සාර කල්පයක් බව අපි දන්නා කරැණක් කාශ්‍යප, කකුසඳ, කෝනාගමණ, ගෞතම සහ මතු කල්පයෙහි උපදින්නාවු මෛත්‍රිය යන බුදුවරයානන් වහන්සේලාගෙන් මේ බද්‍ර කල්පය සුපෝෂිතය
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සදහම් පෝය දින අපගේ චාමික සහෝ බොහෝ පින් අයිති වෙන දෙයක් කරලා තියෙනවා
    11.gif

    රෙප් දුන්න අපි ගියා ;)
    තෙරුවන් සරණයි :)