අටවිසි බුදුරජාණන් වහන්සේලා
[FONT="]එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි.
[/FONT]
[FONT="]මේ ඒ පිළිබඳවයි.[/FONT]
[FONT="]01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.[/FONT]
[FONT="]02.මේධංකර බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.[/FONT]
[FONT="]03.සරණංකර බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.[/FONT]
[FONT="]04.දීපංකර බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.[/FONT]
[FONT="]05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුනන්ද රජුත්,රම්‍යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/FONT]
[FONT="]06.මංගල බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.[/FONT]
[FONT="]07.සුමන බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/FONT]
[FONT="]08.රේවත බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.[/FONT]
[FONT="]09.සෝභිත බුදුරජාණන් වහන්සේ [/FONT]
[FONT="]සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.[/FONT]
[FONT="]10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.[/FONT]
[FONT="]11.පදුම බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.[/FONT]
[FONT="]12.නාරද බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.[/FONT]
[FONT="]13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.[/FONT]
[FONT="]14.සුමේධ බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.[/FONT]
[FONT="]15.සුජාත බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.[/FONT]
[FONT="]16.පියදස්සී බුදුරජාණන් වහන්සේ[/FONT]
[FONT="]සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.[/FONT]
[FONT="]නමෝ බුද්ධාය ![/FONT]
[FONT="]මේ 2600 බුද්ධ ජයන්තියයි.
[/FONT]
[FONT="]බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ.[/FONT][FONT="]මේ 2600 බුද්ධ ජයන්තියයි.