අටවිසි බුදුරජාණන් වහන්සේලා

zod

Member
Nov 7, 2012
129
4
0
නැකැත් රාල;15947253 said:
ආයුශ සමග සන්සන්දනය කරල බලනකොට ගෞතම බුදුන් පුදුමාකර කාලයක් දුශ්කර ක්‍රියා කරලා තියනවා... උන්වහන්සේට පුදුමාකර ධෛර්යමත් සිතක් තිබිලා තියන්නේ...

eka kala paw padisandimaklu,Kashyapa budurajananwahansege kalayadi "oya mudu mahanata buddatwayatayata patwenna puluwanda "kiyala nigraha karapu nisalu awrudu 6k dushkarakriya karanna wune,
 
Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    user246936pic3305126942.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    eka kala paw padisandimaklu,Kashyapa budurajananwahansege kalayadi "oya mudu mahanata buddatwayatayata patwenna puluwanda "kiyala nigraha karapu nisalu awrudu 6k dushkarakriya karanna wune,

    mamath ahala thiyanawa oka.:yes::yes::yes:.. habay godak kal dushkarakriyaa kalaata unwahanse paramitha puranim hitapu kaalaya sapekshawa aduylu...
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    නැකැත් රාල;15947253 said:
    ආයුශ සමග සන්සන්දනය කරල බලනකොට ගෞතම බුදුන් පුදුමාකර කාලයක් දුශ්කර ක්‍රියා කරලා තියනවා... උන්වහන්සේට පුදුමාකර ධෛර්යමත් සිතක් තිබිලා තියන්නේ...

    :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ බුදුරජාණන් වහන්සේ තමා වැඩිම කාලයක් දුශ්කරක්‍රියා කරලා තියෙන්නේ...:(
    Tfs :)
     
    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    මේක කියවද්දී නොදන්න කෙනෙක් හිතයි දුශ්කරක්‍රියා කරපු නිසයි බුදුබව ලබන්නේ කියල.

    බුදුබව ලබන්නේ මධ්‍යමප්‍රතිපදා අනුගමනයෙන් ...
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    thanks for sharing .....rep +
    අනාගතයේ බුදු වන මයිත්‍රී බුදරදුන් ගැනත් දන්නවා නම් විස්තර ටිකක් දාන්න සහෝ.....
    දන ගැනීම පිණිස අහන්නේ,,,අනන්ත බුදු වරුන් පහල වී තිබෙන බවත්,පහල වීමට ඇති බවත් කියන එක කට හරි විස්තර කරන්න පුලුවන්ද?
    ලඟදි සිදුහත් කුමරු ඉපැදුනු ලුම්බිණි උයන ම දෙවි පන්සල ආශ්‍රිත කැනීම් වලදී බුදුන් උපත සිදුඋනේ අප සිතනවාට වැඩ වසර 200 කට පෙර ඒ කියන්නේ ක්‍රි.පු.2 වන සියවසේ නොව 6 වන සියවසේ බව .....මේ පිලිබඳ ඔයගොල්ලොනේ ගේ අදහස් share කරමුද????:yes::yes::yes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    රජ්ජුරුවෝ;15948635 said:
    මන් අහලා තියෙනවා ගෞතම බුදුන් වහන්සේ භාවනා කරපු ඉරියව්ව නිසයි කියලා එහෙම වැඩිපුර කාලයක් දුෂ්කරක් ක්‍රියා කරන්න වෙලා තියෙන්නේ. සමහර ඉරියව් තියෙනවලු මාරයට බලපෑම් කරන්න බැරි හරි, ඔය විදිය මොන මොනා හරි, මට හරියට මතක නෑ. එහෙම මාරයට බලපෑම් කරන්න බැරි ඉරියවක් පාවිච්චි නොකරපු නිසා තමා ඔහොම වැඩි කාලයක් ගතවෙලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නං වැඩි විස්තරයක් කරන්න.

    කවුරු හරි දන්නවද ගෞතම බුදුන් වහන්සේගේ උපතයි කාශ්‍යප බුදුන් වහන්සේගේ පිරිණිවන්පෑමයි අතර ගතවෙච්ච කාලය කොපමණද කියල?

    Thanks Bookmarked

    Sadu Sadu
    Namo Buddhaya
    REP 10+

    tfs rep++

    තෙරුවණ් සරණයි

    bohoma pin machan

    good post bro!

    අපේ බුදුරජාණන් වහන්සේ තමා වැඩිම කාලයක් දුශ්කරක්‍රියා කරලා තියෙන්නේ...:(
    Tfs :)

    good post..tnx...rep++

    මේක කියවද්දී නොදන්න කෙනෙක් හිතයි දුශ්කරක්‍රියා කරපු නිසයි බුදුබව ලබන්නේ කියල.

    බුදුබව ලබන්නේ මධ්‍යමප්‍රතිපදා අනුගමනයෙන් ...

    ela wadak machan ....... rep +

    :)