අටවිසි_බෝධීන්_වහන්සේලා_දැනගමු ... 
කල්පගණනක් තිස්සේ බුදුවරුන් 28 ක් මේ ලෝකයේ පහල වූ බව අපි බොහෝදෙනා දන්නා කරුණක් උවත් ඔවුන් බුද්ධත්වය ලැබීමේදී සහය දුන් බෝධීන් වහන්සේලා ගැන දන්නේ ස්වල්ප දෙනෙකි. ගෞතම බුදුන්වහන්සේ ඇසතු බෝ බෝධීන් වහන්සේ අසල බුද්ධත්වය ලැබූ සේක, එබැවින් අප, එම සහය දුන් බෝ රුක්ෂයන්ට දක්වන්නේ ඉමහත් ගෞරවයකි ... තවද අනෙකුත් බුදුවරුන් විවිධ වූ රුක්ෂයන් සහය කොට ගෙන බුදු වූ සේක.. මාර, කුඹුක්, සල්, උණ ගස්, නුග, නෙල්ලි වැනි, අප හොඳින් දන්නා ශාකයන් ඒ අතර වේ.මේ කාලයේ අප හට වැඩි විශේෂයක් නැති මෙම ශාකයන් එම බුදුවරුන් ගේ කාලයන්හිදී වැඳුම් පිදුම් ලද බෝධීන් වහන්සේලා වේ.පහත දැක්වෙන්නේ 28 ක් වූ බුදුවරුන් බුද්ධත්වය ලැබීමේදී සහය දුන් බෝධීන් වහන්සේලාය ...
ෆොටෝ එකනම් ඉස්සුවේ ෆේස් බුක් එකෙන් ...
, බම්ප් එකක් වත් දාල පලයල්ලා ... 

Last edited: