අට්ටාලය සහිත ගෙය - අන්තොන් චේකොව්

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    >> READ <<

    💮 "පුංචි මිසී, තී කොහිද?..." 💮


    1667005294647.png
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඔව් ඒ ගඩොල් කැටයක් සයිස් petite පොත. ❤️
    මම කමතිම පොතක් ඕක. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ වෙඩි පහර, ඉවාන් බුනින් ගේ හිරුගේ ගිනි පහර කතා දෙකට මම ආසයි. තාමත් ඒ පොත දකිනකොටත් ආසයි.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මම කමතිම පොතක් ඕක. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ වෙඩි පහර, ඉවාන් බුනින් ගේ හිරුගේ ගිනි පහර කතා දෙකට මම ආසයි. තාමත් ඒ පොත දකිනකොටත් ආසයි.
    I wanna go back to 90's / early 2000's. Good times, gone.. never to come back ☹️. Life is slipping through the fingers, and it feels like the future was in the past..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,313
    1
    101,157
    113
    34
    Kalutara
    මෙව්වා නෙමෙයිද ඉස්සර දවල් 12ට වගේ ගුවන්විදුලි සංස්තාවෙන් ඕඩියෝ විදිහට රඟපෑවෙ? තාම යනවද මන්දා.

    මට නම් ඒ භාශා ශයිලිය අල්ලන්නෙ නෑ. අනික මේකෙ ඔරිජිනල් රශියන් භාශාවෙන් තියෙන පොත මීට වඩා ලස්සන ඇති. පිටු දෙක තුනක් කියවද්දි තේරෙනව ට්‍රාන්ස්ලේට් එකේ අඩුපාඩු. උදාහරණයක් විදිහට "මෙහි මෙහෙකරුවන්ට මොවුන් අමතන්නේ ඔබ කියාය" WTF that supposed to mean??? 😖අනික අපිට රුසියාව ගැන උන්ගෙ සංස්කෘතිය ගැන හරි හමන් අවබෝධයක් නැති නිසා කතාව කියවද්දි හිතේ ඒ කතාව ඇත්තක් විදිහට මැවෙන්නෙ නෑ. ඉතින් කතාව හරියට ෆීල් වෙන්නෙ නෑ මට නම්. 😌
    ------ Post added on Oct 29, 2022 at 11:11 AM