මෙව්වා නෙමෙයිද ඉස්සර දවල් 12ට වගේ ගුවන්විදුලි සංස්තාවෙන් ඕඩියෝ විදිහට රඟපෑවෙ? තාම යනවද මන්දා.
මට නම් ඒ භාශා ශයිලිය අල්ලන්නෙ නෑ. අනික මේකෙ ඔරිජිනල් රශියන් භාශාවෙන් තියෙන පොත මීට වඩා ලස්සන ඇති. පිටු දෙක තුනක් කියවද්දි තේරෙනව ට්රාන්ස්ලේට් එකේ අඩුපාඩු. උදාහරණයක් විදිහට "මෙහි මෙහෙකරුවන්ට මොවුන් අමතන්නේ ඔබ කියාය" WTF that supposed to mean???

අනික අපිට රුසියාව ගැන උන්ගෙ සංස්කෘතිය ගැන හරි හමන් අවබෝධයක් නැති නිසා කතාව කියවද්දි හිතේ ඒ කතාව ඇත්තක් විදිහට මැවෙන්නෙ නෑ. ඉතින් කතාව හරියට ෆීල් වෙන්නෙ නෑ මට නම්.

------
Post added on Oct 29, 2022 at 11:11 AM