අටානාටිය සූත්‍රය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචං උඹ බෞද්ධ නෙමේ එහෙමත් නැත්තන් දහම් පාසල් ගිය කෙනෙක් නෙමේ...

    1. කොතනද එහෙම අරක්ෂා වෙන්න ඹනී කියල කියල තියෙන්නේ

    2. රාවණා ගැනනම් මන් වැඩි දෙයක් දන්නෑ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මයත් එක්ක බලනකොට මටනන් තේරේන්නේ රාවණා කියන්නේ යක්ෂ ගොත්‍රයේ හිටපු සක්විති රජකෙනෙක් වෙන්න ඇති. හැබැයි ඹහු අමරණීයනන් වෙන්න බෑ. ඹතනදි යක්කු කියන්නේ ගොත්‍රයට මචෝ. අටානාටිය කියල තියෙන්නේ සතරවරම් දෙවිවරු වැරදිනම් නිවැරදි කරන්න, බදුන් එය සුත්‍රයක් ලෙස නිර්දේෂ කලා මොකද එයින් පෘතක්ජන ජනයාට නොපෙනෙන අමනුෂයන්ගෙන් වෙන හිරි හැර ගැන සතරවරම් දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගන්න පුලුවන් නිසා.

    කරුණාකර මේ දේශනාව මුල සිට අවසන්වන තෙක්ම අසන්න. උඹේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙයි

    හතර බීරි ප්‍රශ්න දෙකක් අහල තියෙන්නේ. දෙකක් කිව්වට ප්‍රශ්න දෙකම එක නිසා දෙකටම එක උත්තරයයි තියෙන්නේ,

    බුදු හාමුදුරුවන්ට කාගෙන්වත් ආරක්ෂා වෙන්න ඕනේ නැහැ, යක්කුන්ගේන්වත් අපෙන්වත්, එහෙම ආරක්ෂා වෙන්න ඕනේ කියල ආටානාටිය සුත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනක වත් සඳහන් වෙලා නැහැ.

    භය තැතිගනීම් දුක ශෝකය පිරුණු ලෝකයේ ඒවා විඳින අය මැද බුදුරජාණන් වහන්සේ කිසිම බියකින්, දුකකින් තොරව ඉතාම සුවසේ ජීවත් වුණ බව නම් ධර්මයේ ඕනේ තරම් සඳහන් වෙනවා. ඒ සැපත ලබාගන්න හැටිත් දුක් විඳින අයට අඩු නැතුව දේශනා කරලා තියෙනවා.

    නැට්ට පාගගන්න එපා මිත්‍ර වරුනි මන් ඔය ප්‍රශ්න දෙක ඇහුවේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් , මොකද ඒ පොස්ට් එක කියෙව්වම මට ආපු ප්‍රශ්න දෙකක් තමයි ඔය :)
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    පට්ට වැදගත් ලිපියක්. ඔයාගේ රවන ගැන ලිපිය මට කියවන්න බැරි උණා . එකත් ලින්ක් එක දැම්මනම් වටිනවා මම වගේ කියවන්න බැරි උන කෙනෙකුට කියවන්න. මමත් මේ මතෘකාව ගැන ගොඩක් උනන්දුයි . එළකිරි .ජය !!!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොඩි පස්න ටිකක් තියෙනව අහන්නද ?

    1. සියලු සැප සම්පත් අත හැරල ලෝකයේ අනිත්‍ය සොභාවය වටහාගෙන නැවත ඉපදීමක් නැති බුදු බවට පත් වෙච්ච බුදු හාමුදුරුවොත් යක්කුන්ගෙන් ආරක්සා වෙන්න ඕනෙද ?

    2. දැන් ලංකාවෙ රාවනා පස්සෙ යන ගොඩක් අයගෙ පාඨයක් තමයි "අපි බුදු බණට හීලෑ වුනු යක්කු බොලව්" කියන එක. එතකොට ආටානාටිය සූත්‍රය කියල තියෙන්නෙ අපෙන් බුදු හාමුදුරුවන්ව ආරක්ශා කරගන්න ද ?

    ස්තූතියී !

    යක්කු කියන්නේ යක්ෂ ගෝත්‍රය. මිනිසුන් ගෝත්‍රයක්.
    සූත්‍රයේ තියෙන්නේ යක්කු (මිනිසුන් ගෝත්‍රයක්) ඇවිල්ලා කියනවා අපි ඔබ වහන්සේ කියපු විදියට ජීවත් වෙනවා. නමුත් ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයන්ට කරදර කරන මිනිසුන් කොට්ඨාසයක් ඉන්නවා. අපි ඒ කරදර කරන අයට විරුද්ධව action එකක් ගන්නවා. ඒකට අවසර ඉල්ලන්යි මේ ආවේ.ඔය අවස්ථාවට ප්‍රාදේශිය පාලකයන් 40 දෙනෙකු (නම් මතක නැත.) සහභාගී වුණා. එ අය බුලත් කොලයක් බුදුන්ට පිලිගන්වලා තමයි අවසර ගත්තේ , එතනින් තමයි බුල්ත් අතට කොල 40 ආවේ.
    .
    කොහොමත් බුදු කෙනෙක් පහල වෙන්නේ ශිෂ්ඨාචාරයක අන්තිමේ. එවිට ශිෂ්ඨාචාරය තියෙන්නෙත් ඉතාම දියුණු මට්ටමේ.
    ඉන්න හොදම මොල කාරයන් සෙට් එක නිවන් දකිනවා. සහ දැක්කා.

    .
    නැතුව බුදුන් ආරක්ෂා කරන්න ආපු ගමනක් නෙවෙයි.
    නිවන් අවබෝධ කරගැනීමට උත්සහ කරන පිරිස ආරක්ෂා කරගන්න අවසර ඉල්ලන්න ආපු ගමනක්.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැට්ට පාගගන්න එපා මිත්‍ර වරුනි මන් ඔය ප්‍රශ්න දෙක ඇහුවේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් , මොකද ඒ පොස්ට් එක කියෙව්වම මට ආපු ප්‍රශ්න දෙකක් තමයි ඔය :)

    සරලව කිව්වොත් බුදුවරයෙක්ව අපවත්කල හැකි කෙනෙක් මේ විශ්වයේ නොවන්නේය. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙම සූත්‍රය මුලින්ම ප්‍රාකාශ කොට ඇත්තේ වෛශ්‍රවණ නම් වූ දෙව් රජතුමන්ය. එතුමන් චාතූර්මහාරාජික නම් වූ දෙව් ලොව පාලනය කරනු ලබන දෙවිවවරු 4ගෙන් එක් අයෙකි. (කොහෙද මේකේ ඉන්න පරම භෞතික වාදීන්දෙව්ලොව පිලිගන්න එකක්යෑ. දෙව්ලොව ගැන විස්තර ත්‍රිපිටක බුද්ධ දේශනාවල මනාව විස්තර කොටඇත.) ආටානාටා යනු වෛශ්‍රවණ දෙවියන් ජීවත් වන දිව්‍ය නගරයයි නැතිව අනුරාධපුරයවත් මහියංගනයවත් නොවේ. ආටානාටිය සූත්‍ර දේශනාව තේරෙන සිංහලෙන් පහත ඇත. එය අසා සියල්ලෝ සිත් පහදවා ගනිත්වා!

    කරුණාකර පැය එක හමාරක් වෙලාව වෙන් කරගෙන එක දිගටම අහන්න. තැනින් තැන අසා මෙතන නන් දොඩවගෙන එන්න එපා.

    මේකේ ඉන්න වදුරන්ගෙන් බන ඇහුවොත් චේතවනාරාමෙටත් ගල් ගහනවා බන්. .
    හොදමදේ දර්මදර හාමුදුරු නමකගෙන්ම අහලා දැනගන්න එක. . ඔය විඩියෝ එකේ ලස්සනට පැහැදිලි කරනවා ඒත් මුන්ට ඕවා අහන්න උවමනාවක් නෑ. .
    ගොඩක්ම බුද්ද දර්මය ගැන ප්‍රශ්න අහන්නේ වෙනත් ආගම්වල මිනිස්සු. . ඉතින් කොච්චර තේරුම් කලත් තේරුම් ගන් නෑ, තේරුම්ගත්තත් තේරුනේ නෑ වගේ ඉන්නවා තමන් අදහන ආගම් තියෙන නිසා. . ඕකයි වෙන්නේ. .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479

    අනිවා. මේකේ ඉන්න ගොඩක් දෙනෙක් කාමයන්ගෙන්, තම තමුන්ගේ තනතුරු, රැකියා, අධ්‍යාපන මට්ටම් වලින් මත් වෙලා ඉන්න නිසා පංච ඉන්ද්‍රීයන්ට ගෝචර නොවන දේවල් විහිලුවකට අරගෙන තියෙන්නේ. මේ දේශනවා එක දිගටම ඇසුවොත් ඔය තියෙන ගැටලු බොහොමයකට පිලිතුරු ලැබෙයි. ඒත් අවුල තියෙන්නේ මේ වගේ දේශනාවක් එක දිගට අහන්න තරම් වත් ඉවසීමක් නැති කමයි

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අැයි බන් හැම රෙද්දටම රාවනා අැදල ගන්නෙ,රාවනා ගැන අහල අප්පිරිය වෙලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අැයි බන් හැම රෙද්දටම රාවනා අැදල ගන්නෙ,රාවනා ගැන අහල අප්පිරිය වෙලා

    මේකේ අන්තිම විනාඩි 20 අහන්න. . රාමායන ලියවුන විදියත් හේතුවත් එතන තියෙනවා. .

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    [/COLOR][/SIZE]

    තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ආටානාටිය සූත්‍රයේ සඳහන් ආටානාට නම් යක්ෂයන් එකතුවෙන නගරය කුමක් විය හැකිද ?

    මහියංගනයද , අනුරාධපුරයද

    අද අනුරාධපුරයට උතුරු දෙසින් පිහිටා ඇති විලච්චිය කියන ස්තානය තමයි එදා යක්ඛ හෙලයේ අගනගරය වූ ආටානාටාව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එදා මේ සිව් හෙලයට අයත්ව තිබූ ප්‍රධාන රාජ්‍ය හතර පාලනය කළ රජවරුන් සිව්දෙනා තමයි අද සතරවරම් දෙවිවරු බවට පත් වෙලා තියෙන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    මෙම සූත්‍රය මුලින්ම ප්‍රාකාශ කොට ඇත්තේ වෛශ්‍රවණ නම් වූ දෙව් රජතුමන්ය. එතුමන් චාතූර්මහාරාජික නම් වූ දෙව් ලොව පාලනය කරනු ලබන දෙවිවවරු 4ගෙන් එක් අයෙකි. (කොහෙද මේකේ ඉන්න පරම භෞතික වාදීන්දෙව්ලොව පිලිගන්න එකක්යෑ. දෙව්ලොව ගැන විස්තර ත්‍රිපිටක බුද්ධ දේශනාවල මනාව විස්තර කොටඇත.) ආටානාටා යනු වෛශ්‍රවණ දෙවියන් ජීවත් වන දිව්‍ය නගරයයි නැතිව අනුරාධපුරයවත් මහියංගනයවත් නොවේ. ආටානාටිය සූත්‍ර දේශනාව තේරෙන සිංහලෙන් පහත ඇත. එය අසා සියල්ලෝ සිත් පහදවා ගනිත්වා!

    කරුණාකර පැය එක හමාරක් වෙලාව වෙන් කරගෙන එක දිගටම අහන්න. තැනින් තැන අසා මෙතන නන් දොඩවගෙන එන්න එපා.

    bump
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුහාමුදුරුවො ඉන්දියාවට පිටමන් කලා වගේ රාජ්‍ය හතර දිව්‍ය ලෝකයක් කරල රජවරු හතරදෙනා දෙවිවරු හතරදෙනෙක් කළා.හැබැයි ඒ රජවරුන්ගෙ නම් ගම් නම් තවමත් සෙල්ලිපි වල තියෙනව.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    Thanks