මචං උඹ බෞද්ධ නෙමේ එහෙමත් නැත්තන් දහම් පාසල් ගිය කෙනෙක් නෙමේ...
1. කොතනද එහෙම අරක්ෂා වෙන්න ඹනී කියල කියල තියෙන්නේ
2. රාවණා ගැනනම් මන් වැඩි දෙයක් දන්නෑ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මයත් එක්ක බලනකොට මටනන් තේරේන්නේ රාවණා කියන්නේ යක්ෂ ගොත්‍රයේ හිටපු සක්විති රජකෙනෙක් වෙන්න ඇති. හැබැයි ඹහු අමරණීයනන් වෙන්න බෑ. ඹතනදි යක්කු කියන්නේ ගොත්‍රයට මචෝ. අටානාටිය කියල තියෙන්නේ සතරවරම් දෙවිවරු වැරදිනම් නිවැරදි කරන්න, බදුන් එය සුත්‍රයක් ලෙස නිර්දේෂ කලා මොකද එයින් පෘතක්ජන ජනයාට නොපෙනෙන අමනුෂයන්ගෙන් වෙන හිරි හැර ගැන සතරවරම් දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගන්න පුලුවන් නිසා.
කරුණාකර මේ දේශනාව මුල සිට අවසන්වන තෙක්ම අසන්න. උඹේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලැබෙයි
හතර බීරි ප්‍රශ්න දෙකක් අහල තියෙන්නේ. දෙකක් කිව්වට ප්‍රශ්න දෙකම එක නිසා දෙකටම එක උත්තරයයි තියෙන්නේ,
බුදු හාමුදුරුවන්ට කාගෙන්වත් ආරක්ෂා වෙන්න ඕනේ නැහැ, යක්කුන්ගේන්වත් අපෙන්වත්, එහෙම ආරක්ෂා වෙන්න ඕනේ කියල ආටානාටිය සුත්‍රයේවත් ත්‍රිපිටකයේ වෙන කිසිම තැනක වත් සඳහන් වෙලා නැහැ.
භය තැතිගනීම් දුක ශෝකය පිරුණු ලෝකයේ ඒවා විඳින අය මැද බුදුරජාණන් වහන්සේ කිසිම බියකින්, දුකකින් තොරව ඉතාම සුවසේ ජීවත් වුණ බව නම් ධර්මයේ ඕනේ තරම් සඳහන් වෙනවා. ඒ සැපත ලබාගන්න හැටිත් දුක් විඳින අයට අඩු නැතුව දේශනා කරලා තියෙනවා.
නැට්ට පාගගන්න එපා මිත්‍ර වරුනි මන් ඔය ප්‍රශ්න දෙක ඇහුවේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් , මොකද ඒ පොස්ට් එක කියෙව්වම මට ආපු ප්‍රශ්න දෙකක් තමයි ඔය

