dan uba kiyana widiyata meka amunushshayanta kiwwa deyak neme.
ehenam meka kohomada amanushyanta kiyanna gaththe?

oya oka dan neda kiyanne.
සමාවෙන්න මචන් !
මේ ත්‍රෙඩ් එකේ මට ලොකු අතපසු වීමක් උනා. මම ආටානාටිය සූත්‍රය සම්බන්දව දක්වලා තියෙන්නේ නාග, යක්ෂ ආදී ගෝත්‍ර නියෝජනය කරනව කියලනේ. මේ ගොත්‍ර විත්රක් නෙමෙයි. ප්‍රධාන වශයෙන් අමනුශ්ය බලවේග ගැනත් මේ සූත්‍රයේ කියලා තියෙනවා. කුවෙර ( වෛශ්‍රවණ ) ආටානාටිය බුදුහාමුදුරුවොන්ට ප්‍රකාශ කරන කොට අමනුශ්යන්ටත් අදාල වෙන්න කියනවා, බුදුරදුන් ඇතුළු සිව්වනක් පිරිසට කරදර පීඩා එල්ල කරොත් ඒ ගොත්‍ර නියෝජනය කරමින් ඒ අමනුශ්යන්ටත් දැඩි දඩුවම් දෙනවා කියලා. මේ කුවේර කියන රජ නැතිනම් අදට අපි සතර වරම් දෙවිවරුන්ගෙන් වෛශ්‍රවණ කියන දෙවියන් තමයි අමනුෂ්යන් (ප්‍රේත, කුම්බාණ්ඩ ආදී) වෙනුවෙන් පෙනී සිටින දෙවියන්.
ඔය ගැන ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා. (කෘතිය : අමනුෂ්‍ය බලවේග ) අදටත් අනුරාධපුර ජය ශ්‍රී බෝධිය ඇතුළු මුලු පූජා නගරයම ආරක්ෂා කරන්නේ වෛශ්‍රවණ දෙවි. එක්තරා හාමුදුරුනමකට මුනගැසුනු ප්‍රේතයෙක් පිං ඉල්ලුවලු. හාමුදුරුවො ඇහුවම පිං අරන් කොහෙටද යන්නේ කියලා, ප්රේත්යා කිව්වලු පිං අරන් ජය ශ්‍රී මහා බෝධිය ගාවට වෙලා ඉන්නවා කියලා. හාමුදුරුනම ඇහුවලු ඇයි එතනට ගිහින් පිං රැස් කරන්න බැරිද කියලා. ප්‍රේතයා කිව්වලු, එතනට පිං අඩු අපි වගේ අයට යන්න බෑ වෙසමුණියා ( වෛශ්‍රවණ ) එලවනවා කියලා.....
oya oka dan neda kiyanne.
mechchara wela meka kiyawapu ayata mokada wenne ethakota.
ithihasei, agamai gana kiyaddi oita wada wagakimakin hasirunoth hodai sahodaraya.
rawana ekedith oya kiwwa athapasu una kiyala.
dan methanath ekama una.
agamai, ithihasei gana kiyaddi athapasuwim karanna epa machang.
eka oya karana loku waraddak.
podi athapasuwimakin loku wenasak wewi

oita wada wagakimakin hasirenna kiyala witharai man kiyanne.පිළිගන්නවා සහෝ.....
තරහද ?

eka thama math kiyanne.ප්‍රසිද්ධ තැන්වල යමක් කමක් කියනකොට හොඳට හිතල බලල කියන්න ඕනේ.මේක ලොකු අතපසු වීමක් නෙමේ,ලොකු වැරැද්දක්...නොදන්න කෙනෙක් බැලුවොත් ඒ කෙනාගෙ හිතට යන්නේ මේව නෙ..
නොදැනුවත් කම කියල මෙහෙම උතුම් බුද්ධ ධර්මය වෙනස් කරන්න යන්න එපා. පෙනව නෙ මෙතන කියන තියන දෙවල්,ආටානාටිය කියන්නේ ඇට්නන්ටිස් කිව්ව.තේරෙනව නේද අපේ අයගෙ තියන දැනුමෙ ප්‍රමාණය.
තවත් මේක බලන බලන අයගෙ ඔලුවට යන්නේ වැරැද්දමයි.තෙරෙඩ් එක මැද වැරදි හැදුව කියන වෙනසක් වෙන්නේ නෑ.ඒක නිසා බලදාරීන්ට කියන පුලුවන්නම් මේක අයින් කරන්න.
ආපහු මේවගේ දේවල් කරනකොට හොඳට හිතල බලල කරුණු කාරණා තේරුම් අරගෙන කරන්න.
අන්තිමට බුදුහාමුදුරුවො කියල තියන කතාවක් කියන්නම්,
අනාගතයෙදි බුද්ධ ධර්මය නැතිවෙන්නෙ බෞද්ධයො අතින්මයි!.
ආපහු බුදුදහම මොඩිෆයිව් කරන්න යන්න එපා.
eka thama math kiyanne.
meka mehema karapu deweni para.
raawana gana waradi kiyala passe me wagema haduwa.
dan buddagama.
passe haduwata 1st page eke waraddapu eka hari yanne na ne.
anika meya ai saren sare mehema karanne.
ape ayama thama ape de winasha karanne.
ithihase iwarai kiyamuko.
eth pawathina nirmala buddagama wenas karana eka hena gahana aparadayak
oya oka dan neda kiyanne.
mechchara wela meka kiyawapu ayata mokada wenne ethakota.
ithihasei, agamai gana kiyaddi oita wada wagakimakin hasirunoth hodai sahodaraya.
rawana ekedith oya kiwwa athapasu una kiyala.
dan methanath ekama una.
agamai, ithihasei gana kiyaddi athapasuwim karanna epa machang.
eka oya karana loku waraddak.
podi athapasuwimakin loku wenasak wewi

හුඟක් එවුන් කියවන්නේ මුල් පෝස්ට් එක විතරයි. මේ ටිකත් එහෙනම් ඒකටම දාන්න තිබ්බා එඩිට් එකරලාදැන් ඉන්න මිනිස්සුන්ට තමන්ව මුරුන්ගා අත්තේ තිබ්බහම පේන සත්‍යත් වැරදියට පේනවා මචන්. ඒකයි අර කපටි පස්සෙන් වැඳ වැටීගෙන යන්නේ. අර ගාල්ලේ එකත් කරන්නේ ලස්සනට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඒකට හරියන බන කියන එකeka thama math kiyanne.
meka mehema karapu deweni para.
raawana gana waradi kiyala passe me wagema haduwa.
dan buddagama.
passe haduwata 1st page eke waraddapu eka hari yanne na ne.
anika meya ai saren sare mehema karanne.
ape ayama thama ape de winasha karanne.
ithihase iwarai kiyamuko.
eth pawathina nirmala buddagama wenas karana eka hena gahana aparadayak
උඹ දැන් කී තැනක මේ කතාවත් වෙනස් කලාද මචන්. උඹට එඩිට් කරන්න බැයිනම් මොඩ් ට කියලා හරි. හරි කතාව දාපන්. උඹ කරන්නේ ලොකු පවක්
නෑ සහෝ. හරි නම් මේ කතාවට රාවණා සම්බන්ද නෑ. එත මට ඕන වුනේ කුවේර හිටපු යුගය කියන්නයි. මට ඕන නම් දාන්න තිබුනා දශරත රජ සිටි කාලය කියලා. ඒත් දශරත රජු යුගයට වඩා රාවණා යුගය කිව්වම කවුරුත් දැනගන්නවා නේද ?![]()

විජයගෙන් පැවත එන්නෑ.....
ඒත් පස්සේ කාලෙක එළාර දුටු ගැමුණු යුද්ධයෙදී ඉන්දියාවෙන් ආපු කට්ටිය එම්ම නම් සිංහල ජාතිය මිශ්‍ර වුනා..........
තවත් ආක්‍රමණ සිද්ධ උනා නේ.........![]()
මම සමහරක් කරුනු ගැන නොදැනයි කතාකරේ.
ඔබතුමාගෙ අදහස, දැනුම මම 100% ක්ම පිළිගන්නවා. ඔබතුමා හරි.
මගේ දනුමට කරුණු එකතු කරලා දුන්නට, මගේ වැරදි මත හරි ගැස්සුවට
ඔබතුමාට බොහොම ස්තූතී...![]()
නෑ සහෝ. හරි නම් මේ කතාවට රාවණා සම්බන්ද නෑ. එත මට ඕන වුනේ කුවේර හිටපු යුගය කියන්නයි. මට ඕන නම් දාන්න තිබුනා දශරත රජ සිටි කාලය කියලා. ඒත් දශරත රජු යුගයට වඩා රාවණා යුගය කිව්වම කවුරුත් දැනගන්නවා නේද ?![]()
සමාවෙන්න මචන් !
මේ ත්‍රෙඩ් එකේ මට ලොකු අතපසු වීමක් උනා. මම ආටානාටිය සූත්‍රය සම්බන්දව දක්වලා තියෙන්නේ නාග, යක්ෂ ආදී ගෝත්‍ර නියෝජනය කරනව කියලනේ. මේ ගොත්‍ර විත්රක් නෙමෙයි. ප්‍රධාන වශයෙන් අමනුශ්ය බලවේග ගැනත් මේ සූත්‍රයේ කියලා තියෙනවා. කුවෙර ( වෛශ්‍රවණ ) ආටානාටිය බුදුහාමුදුරුවොන්ට ප්‍රකාශ කරන කොට අමනුශ්යන්ටත් අදාල වෙන්න කියනවා, බුදුරදුන් ඇතුළු සිව්වනක් පිරිසට කරදර පීඩා එල්ල කරොත් ඒ ගොත්‍ර නියෝජනය කරමින් ඒ අමනුශ්යන්ටත් දැඩි දඩුවම් දෙනවා කියලා. මේ කුවේර කියන රජ නැතිනම් අදට අපි සතර වරම් දෙවිවරුන්ගෙන් වෛශ්‍රවණ කියන දෙවියන් තමයි අමනුෂ්යන් (ප්‍රේත, කුම්බාණ්ඩ ආදී) වෙනුවෙන් පෙනී සිටින දෙවියන්.
එහෙම කියන්න එපා සහෝ.....![]()
මම හොයා ගන්න දේවල් තමයි අනිත් අයටත් දැන ගන්න දාන්නේ. මට කිසිම අදහසක් නෑ අපේ වටින ඉතිහාසය වෙනස් කරන්නවත්, අපේ බුදු දහම වෙනස් කරන්නවත්. මිනිස්සුන්ට වරදිනව. ඒ වැරදි හදා ගන්න උපරිමයෙන්ම උත්සහා කරනවා. වැරදි ආකල්පය ගොඩ නගා ගන්න එපා.![]()
මන් මෙහෙම දාන්න හිතුවෙ ඔබ තුමා දිගටම කරන මෙ වැරැද්ද ගැන ඔබ තුමාට කියන්න..
මොකද මෙක ලොකු වැරැද්දක් වෙන නිසා.
මෙක හදාගන්න උත්සාහ කරන්න.
නිර්මල බුද්ද්දම කෙලසන්න හොද නෑ නේ
සහොදරය මෙක පටන් ගත්තෙ රාවනා ගැන ත්‍රෙඩ් එකකින්.
එතනදි ඔබතුමා කිව්ව අපි රාවනාගෙ කාලේ ඉදන්ම පිරිසිදුයි එලාරගෙ කාලෙදියි මිශ්‍ර උනෙ කියලා
ඔබ තුමා පුන පුනා කිව්ව විජයගෙ කාලෙ මිශ්රවීමක් උනේ නැ.
එලාරගෙ කාලෙදීයි මිශ්‍ර උනේ කියල
ඒ වෙනකන් කිසිම මිශ්රවීමක් උනෙ නෑ කිව්ව
පස්සේ ඔබ තුමා කිව්වා ඔබට වැරදුනා කියලා
එහෙම ඉතිහාසෙට ගහපු ඔබතුමා දැන් මෙතන බුද්ධාගමට ගහන්න හදනවා
නිසි කාලය කියන එක වගකිමක් නෙද?
එක්කො සහොදරයට කියන්න තිබ්බා රාවනාගෙ කාලෙට පෙර්ද පසුද කියලා.
මෙ ත්‍රෙඩ් එකෙ වැරදි ගැන දිගින් දිගටම මන් අහද්දි සහොදරය මෙහෙම දැම්ම
මෙ ටික ඔයා දැම්මෙ පේජ් සෑහෙන්න ගියාට පස්සෙ නේද?
ඇයි ඔයාට කලින් මෙක දාන්න බැරි උනෙ.
පස්සෙ ඔයා මෙහෙම කියනවා.
මිනිස්සුන්ට වැරදි වෙනව.
හැබැයි එකම වරද ඔයාගෙ හැම ත්‍රෙඩ් එකෙම වෙන්නෙ ඇයි.
ඔයා කරන දෙයින් හරි දැනිමක් නැති අය අතරෙ වැරදි අදහස් යනව නෙද?
මන් දන්නෙ නෑ ඔයාට ඕන කරන්නෙත් ඒකද කියලා.
ඔයාට ඕන ඉතිහාසෙයි, ආගමයි ශෙප් එකේ වෙනස් කරන්නද කියලා.
මොකද එක වැරැද්ද දිගින් දිගටම කරද්දි සැකයි සහෝදරය.
අන්තිමටම කියන්න තියෙන්නෙ මෙහෙම කරන්න එපා කියල
එහෙම කරන එක හෙන ගහන අපරාදයක්.
ඔයා මෙක ඕන කමින් කරනදෙයක් නෙමෙ නම් ඉතිහාසෙයි, ආගමයි ගැන දානකොට හරියට හොයල සම්පූර්ණ දේ නිවරදිව එක පාර දාන්න.
මොකද ඔය කරන පොඩි අතපසුවීමකින් ලොකු වැරැද්දක් වේවි.
මෙක මගේ ඉල්ලීමක්.
බුදු සරණයි !