අට මහා කුසල්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මේකෙ ඉන්න ගොබිලන්ට මොන නිවන්ද බන් , ඔකුන්ගෙ වැඩේම වැල වරක දිලා බල බල කාම තන්හාව වැඩි කරගන්න එක...මුන් වගේ උන්ට හරි යන්නෙ ''අශ්ට මහා කුසල කර්ම'' තමයි.. ඒව කරපුවාම අඩුම ගානෙ හතර අපායෙ නොවැටි හරි බේරිලා ඉදි..මේවගෙ ඉන්න උන්ට ගැලපෙන විදිහට බුදු දහමයි දෙන්ඩ ඔනෙ...


    :D:D:Dඑකනම් ඇත්ත... හැබැයි දැන් ටිකක් ධර්මයට නැබුරු අය ඉන්නවා ඉස්සරට වඩා :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    baya hitenawa bun
    kohenda bun patan ganna one niwan yanna karana one dewal
    baawana karana eken da


    භාවනා කරන්න කලින් හොදට ධර්මය අවබෝද කරගනින්. ඊට පස්සේ භාවනා කරපන්..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනා කරන්න කලින් හොදට ධර්මය අවබෝද කරගනින්. ඊට පස්සේ භාවනා කරපන්..

    නෑ 2ම එකවර පටන් ගන්න එකයි හොද, එතකොට ධර්මය අවබෝධවෙයි