අපිට ආපහු පොඩි කාලෙට යන්න තියනවනම් මරු නේද? ආපහු ඒවගේ කාලයක් එන්නෙ නැහැ කවදාවත්ම.මතකද ඔයාල පොඩි කාලේ අඩපු විදිය.සමහර අයට මතක ඇති.මතක් වෙනකොට මොකද්ද හිතට දැනෙන්නෙ?අමතක වුන අයත් ඇතිනෙ.පොඩ්ඩක් බලන්නකෝ මේ පින්තූර දිහා.ඔයලව පොඩි කාලෙට අපහු හිතින් ගෙනියාවි