අඩන සිංදු වලට වඩා නම් හොදයි
කොල්ලෝ හොටු පෙරන් අඩන සිංදු වල මියුසික් විඩීයෝ එක්ක ලොකු වෙනසක් තියෙනවා මේකේ. හොද video editing එකක් සහ simple විඩියෝ එකක්. විඩියෝ එකේ ගොඩක් CGI වගේ. ආ මේක Vevo channel එකක් මං අදමයි දැක්කේ ලංකාවේ එකෙක්ගේ Vevo එකක්