අඩි උස කලු සපත්තු

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අඩි උස කලු සපත්තු

    wedding වලට කෙල්ලෝ එන්නේ අඩි ගනන් heels දාගෙන නේ. :shocked:;):lol: ඉතින් noramal උස කෙල්ලොත් පට්ටම උසට පෙන්නේ.:lol::lol::frown::no: ජාමේ බේරගන්න hidden heel තියෙන කළු සපත්තු ගන්න හොඳ තැනක් කියපල්ලකෝ මචං :sorry::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    අඩෝ කෙල්ලෝ උසට පෙනෙද්දී මරුනේ බන්. මම නම් කැමති උස කෙල්ලන්ට. ඔය කොට කෑලි මට පේන්න බෑ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කෙල්ලො උසට උසේ දාගෙන යනකොට මගේ එකනං කෙලින් වෙනව.. :D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ කෙල්ලෝ උසට පෙනෙද්දී මරුනේ බන්. මම නම් කැමති උස කෙල්ලන්ට. ඔය කොට කෑලි මට පේන්න බෑ

    මන්නම් කැමති කොට කෙල්ලන්ට බන්.
    වඩාගත්තම ඉතින්.
    :P:P:P
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    1st cross eke tiyanawa Modern Shoe Mart kiyala ekak, podi shop ekak. shoe eka thorala adiya ussala denna kiwama una karala denawa,
    dawas 3k 4k yanawa. hebei wede neat.
    wena sapattu hadana unnam goo karanawa.