අඩි 100 ක නළ ලිදක් අඩුවට කපන්න උදව් ඕනෙ..

Jan 19, 2017
4
0
0
අඩි 100 ක නළ ලිදක් අඩුවට කපන්න උදව් ඕනෙ..

මචන් අඩි වගේ ගැඹුරු නල ලිදක් ගහන්න කීයක් වගේ යයිද? වතුර තියෙන්නෙ අඩි 60 වගේ යට. මම තැන් දෙකකින් අහපුහාම කිව්ව ලක්ශ 3ක් වගේ යයි කියල..:baffled:. ලක්ශ 1.5 කට වගේ කරගන්න බැරි වෙයිද බන්?:rolleyes::rolleyes: