අඩි 75ක් ගැඹුරු උමගක්

RandimaZone

Member
Aug 25, 2008
648
4
0
$L.A.N.K.A.W.A$
අඩි 75ක් ගැඹුරු උමගක්

නිවසක් තුළ අඩි 75ක් ගැඹුරු උමගක්

මහනුවර, අලවතුගොඩ, ඇල්ලෙකඩුව ප්*රදේශයේ නිවසක් තුළ හාරා තිබූ විශාල උමගක් පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

එහි ගැඹුර අඩි 75කට අධික බව පොලිසිය පවසයි.
නිධානයක් ගොඩගැනීමේ අරමුණින් මේ උමග හාරන්නට ඇතැයි සැක කෙරේ.
අලවතුගොඩ පොලීසිය ප්*රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ නිවසේ සිටි කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
නිධාන හෑරීම සහ අනවසරයෙන් උමං කැපීම යන චෝදනා මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලීසිය ප්*රකාශ කළේය.


Ape kattiya hoda weda karayone Balan giyama.