අඩි_10ක්_දිග_නයෙක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,885
    9,649
    113
    අඩි_10ක්_දිග_නයෙක්

    අඩි 10 කට වැඩිය දිග නයෙක්

    දෙමටපිටිය ධම්මිකගම ප්‍රදේශයේ පොල්වත්තක මැරි සිටියදි අඩි 10කට වඩ දිග නාගයෙක් හමුව තිබේ.

    එම වත්තේ මුරකරු වන සරත් නැමති අයෙක් වත්තේ තණකොල කපමින් සිටියදි මෙම නාග රාජයාව මැරි සිටියදි සොයාගෙන තිබේ. නාගයා වයස නිසා මිය යන්නට ඇතැයි සැකකරයි.



    1(3055).jpg
     
    • Like
    Reactions: DangerMan119

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Video ekak nadda ban ? dan lankawe inna un dana ewa aththa naththa hoyannath ba ban :( mathakane ara april fool karanna hodata inna eunwath maruwa :rofl: