අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොලීසිය මාර වීර වැඩක් කරලා තියෙන්නේ... පෙන්නේ නැද්ද කොස්සොන්ගේ හිනාව... මුන්ට අනිවාර්යයෙන්ම උසස්වීම් දෙන්න ඕනේ.... :P
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව

    සිරා!, උබලා ගෙ ගෙදරට බැරි වෙලාවත් හොරෙක් එහෙම ඇවිත් ඔක්කොම උස්සන් ගිහින් පොලිසියේන් උව ඇල්ලුවොත් එහෙම ඕකම කියහං :lol:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මහා ලොකු වීර කමක් කරලා පොලිසිය
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි.:lol:
    Ane Yako Hema ekama Ganja gas danne ne . Bona ewun erenna. OKA u denagena hitiyanam 9feet wenakan Othana thiyeida ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සිරා!, උබලා ගෙ ගෙදරට බැරි වෙලාවත් හොරෙක් එහෙම ඇවිත් ඔක්කොම උස්සන් ගිහින් පොලිසියේන් උව ඇල්ලුවොත් එහෙම ඕකම කියහං :lol:
    Ane Boorwo Uba kiyana ekei Ganja gahak allapu ekei kisima gelapeemak nene. Ganja kiyanne patta awul deyakda ban ? Danne nethi nisai Ehuwe ...
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Ane Boorwo Uba kiyana ekei Ganja gahak allapu ekei kisima gelapeemak nene. Ganja kiyanne patta awul deyakda ban ? Danne nethi nisai Ehuwe ...

    Ah එහෙමද මන් නම් ganja ගැන දැන් නැ. හැබයි police ganaja අල්ලන්නෙ ඒවා තහනම් නිසා වෙන්න ඇති නේද. කියන බැ අාතල් එකට ganaja අල්ලන වද දන් නැ. :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    me gas deka godak morala machan. meke kola witarai tinne. oken wadak na,

    paw ea miniha danne natiwa athi sure ekatama. nath nam mechara loku wenakan inne na.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඌ දැනගෙන හිටියනම් ඕක ඔච්චර ලොකු වෙනකන් තියෙන්නෙ නෑ . ඔත්තුව දීපු පකය කව්ද දන්නෙ නෑ . කොහොමද ඕක තව අවුරුදු 10ක් 15ක් ලොකු උනානම් X3
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    wadak natte ai machan?

    මෝරපු ගස් වැඩක් නෑ බං ඒවා පාවිච්චි කරන්නේ නෑ. ගංජා ගස් වල මල් හැදුනම පළාතම පට්ට සුවඳයි හැබැයි මල් හැදුනට පස්සේ ගහෙන් වැඩක් නෑලු..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කංසා ලංකාවෙ තහනම් ඇයි ?
    කංසා ලංකාවෙ තහනම්.
    ඒත් ලංකාවෙ අරක්කු තහනම් නෑ.
    සිගරට් තහනම් නෑ.
    ලංකාවෙ කංසා තහනම් කරන්නෙ ඉංග‍්‍රීසි ආණ්ඩුව.
    ඒක කංසා බිව්වම සෞඛ්‍යයට අවුල් කියල හිතල කරපු එකක් නෙමෙයි.
    ලෝකෙ ගොඩක් රවල කංසා තහනම් කරන්නෙ සෞඛ්‍ය හේතුවක් ගැන පැහැදිලි පරීක්‍ෂණයකින් නෙමෙයි.
    ඒත් ඒ තහනමට බොරු හේතු කියන්න ඇමරිකාව වුණත් ඉතිහාසයක් පුරාම ඩොලර් බිලියන ගණන් වියදම් කරනවා.
    අපේ රටේ නම් එහෙම වියදම් කරන්න උවමනාවක් නෑ.
    අපිට තහනමකට හේතුවක් ඕන නෑ.
    ඒක නිසා කංසා තහනම ලංකාවෙ හැමෝටම දේව නීතියක් වගේ.
    පත්තරවල කංසා හේන් වටලෑම් ගැන ලියන බෝතල්පත්තරකාරයො ‘මේ මහා උවදුර තුරන් කළ යුතුයි’ කියල ලියන්නෙ කටපාඩමින්.
    කංසා බීලා තමන්ගෙ බිරිඳට හෝ දරුවන්ට තඩිබාන කෙනෙක් දැකලා තියෙනවද?
    කංසා බීලා වාහන හප්ප ගත්තු හෝ මංකොල්ලාකෑම් කළ හෝ මිනිමැරිම් කළ කෙනෙක් ගැන අහලා තියෙනවද?
    නැත්තං කංසා බීලා කරපු හිතාගන්න බැරි භයානක දේවල් මොනවා හරි ගැන දන්නවද?
    නෑ.
    ජනතාව කිසිදෙයක් දන්නෙ නෑ.
    ඒත් ඒ ගොල්ලො එකගයි ආණ්ඩුව කියන එකට.
    ඒගොල්ලො දන්නෙ මාධ්‍ය හරහා ඒ ගොල්ලොන්ට කියන දේ විතරයි.
    ඒක හින්ද ඒ ගොල්ලො කංසා වලට විරුද්ධයි.
    අරක්කු වලට පක්ෂයි.
    ඇමරිකාවෙ කංසා තහනම් වෙන්නෙ මෙක්සිකානුවන්ව පාලනය කරන්න ඕන හින්ද.
    ඇමරිකාවෙ ගිණිකොන දිගට කම්කරුවන් විදිහට ආපු මෙක්සිකානුවන් දවසේ මහන්සියෙන් පස්සෙ කංසා පානයෙන් විනෝද වෙන්න පුරුදු වෙලා හිටියා.
    ඒත් යුරෝපියානු සුද්දො මේක දැක්කෙ කංසා වලින් මෙක්සිකානුවන් අධිමානුෂික ශක්තියක් ලබා ගන්නවා සහ ඒකෙන් මිනීමරන්න පුළුවන් විදිහටයි.
    මෙක්සිකානුවන් නිදහස අත්විඳින මේ පුරුද්ද තහනම් කිරීමෙන් තමන්ගෙ බලය ඔවුන්ගෙ ජීවිත මත පෙන්නන්නත් ඇමරිකානු සුද්දන්ට ඕන වුණා.
    අද වුණත් තියෙන කලූ ජාතිකයො අපරාධකාරයෝය කියන සුදු මානසිකත්වය වගේම මෙක්සිකානු ශක්තිමත් මිනිස්සු අපරාධකාරී කියන හැගීම ඇමරිකානුවන්ට තිබුණ.
    ඒ අපරාධකාරීත්වයට හේතුවක් විදිහට ඔවුන් මෙක්සිකානුවන් කංසා පාවිච්චි කිරීම කියන කාරණය ඉස්සරහට ගෙනාවා.
    ඒත් ඒ විරෝධය පිටිපස්සෙ ඇත්තටම තිබුණෙ සුදු ආධිපත්‍යය විසින් කලු හෝ මෙක්සිකානු ජීවිතය තහනම් කිරීම.
    1920 විතර කංසා වලට විරුද්ධව දක්වපු නිල මතය තමයි කංසා බොන අය මිනීමරනවා කියන අදහස.
    ඒක චිත‍්‍රපට සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ජනතාව අතරට ගෙන ගියා.
    ඒත් ජෑස් සංගීතය ආශ‍්‍රිතව කංසා පාවිච්චිය දිගටම තිබුණ.
    ඔවුන් වෙනුවෙන් බටහිර ඉන්දියානු දුපත්වල සිට කංසා ඇමරිකාවට ගෙනාවා.
    ඒ විරෝධය ප‍්‍රමාණවත් නොවුණු තැනදි ඔවුන් තවත් මතවාදයක් ගොඩනැගුවා.
    'කංසා පානය කළොත් ඔබ උන්මත්තකයෙක් වේවි’ කියල.
    ඊට පස්සෙ තාරුණ්‍යය විනාශ කරනවා කියල චෝදනාවකුත් ආවා.
    කංසා වලින් මරණය ළගා කරනවා කියන මතය ජනතාව අතරට ගෙනියන්නත් ඇමරිකානු ආණ්ඩුව සල්ලි වියදම් කළා.
    මේ හැම දෙයක්ම එක්ක 1937 ‘කංසා බදු පණත’ සම්මත කර ගත්තා.
    ඊට පස්සෙ කංසා වවන්න විශේෂ අවසරයක් ඕන වුණා.
    ඒකෙන් කංසා වලට තහනම් සීමාවක් තහවුරු කළා.
    ඒත් 1944 අවුරුදු 06ක් තිස්සෙ පර්යේෂණ කරලා කංසා ගැන වැදගත් සොයා ගැනීම් කීපයක් ප‍්‍රකාශයට පත් වුණා.
    1. කංසා කිසිඳු ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් අවදි නොකරයි.
    2. කංසා සහ උන්මත්තකභාවය අතර සම්බන්ධයක් නැත.
    3. කංසා පාවිච්චියෙන් සමාජ විරෝධී ක‍්‍රියා කිසිවක් සිදු කර නැත.
    ඒත් මේ සියලූ සනාථ කිරීම් යට ගස්සමින් බලධාරීන් කංසා තහනම ක‍්‍රියාත්මක කරනවා.
    කංසා විරෝධය කියන්නෙ කළු ජාතිකයන්ට ඔවුන්ගේ තිබුණු විරෝධය. කලූ ජාතිකයන්ගේ ජීවිතය වාරණය කිරීමට ඇති සුදු ජාතික ආශාව.
    ඊට පස්සෙ මේ තහනමට පක්ෂය ගෙනාපු නිල මතය වුණේ ‘කංසා පාවිච්චි කළොත් ඔබ හොරෝයින් වලට ඇබ්බැහි වෙනවා’ කියන කතාව.
    කංසා වලින් යතාර්ථයෙන් පිට මායාකාරී ලෝකයකට ගෙනියනවා, අවධානය යොමු කිරීමට බැරි කරනවා සහ ජාතික ආරක්‍ෂාව නොතකා හරිනවා කියන නිල අදහසුත් ඒ කතාවට එකතු වුණා.
    නිල කියන වචනය මම නිතර පාවිච්චි කරන්නෙ ඒ සියලූ මතවාද රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සමාජගත කිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වුණු නිසා.
    ඒත් 1960 ගණන් වල හිපි සංස්කෘතියේ නැගිටීමත් එක්ක මේ කිසි දෙයක් වලංගු නැති තැනකට එනවා.
    කංසා ‘නිදහස’, ‘අධ්‍යාත්මික ගවේශණය’ සහ විලාසිතාව බවට පත් වෙන්න ගන්නවා.
    ඇලන් ගින්ස්බර්ග්, තිමොති ලියරි, ජෝන් ලෙනන් ආදීන් මේ විප්ලවයේ ඉදිරියෙන්ම ඉන්නවා.
    ආණ්ඩුව මෙතනදි කරන්නෙ තවත් නිල මතයක් ව්‍යාප්ත කරන්න ගන්න එක.
    ‘කංසා පාවිච්චි කලොත් නරක දේවල් වෙන්න පුළුවන්.
    අපි දන්නෙ නෑ’ හැමතැනම සිද්දවෙන දිවි නසා ගැනීම්, ස්ත‍්‍රී දුෂණ ආදිය කංසා එක්ක සම්බන්ධ කරලා ප‍්‍රවෘත්ති ගොඩනගන්න පටන් ගන්නවා උප සංස්කෘතියක් විදිහට තරුණයො අතර කංසා පාවිච්චි කරන එක තහනම් කරන්න.
    මේ හැමදේකම ප‍්‍රතිඵලයක් විදිහට අදත් ලෝකෙ ගොඩක් රටවල කංසා එක එක විදිහට තහනම්.
    ඒත් දැන් කංසා නීතිගත කිරීම ගැන දියුණු ක‍්‍රියාකාරීත්වයන් ඇතිවෙන්න පටන් අරන්.
    මේ වෙනකොට ලෝකෙ රටවල් 15ක ඖෂධයක් හැටියෙන් කංසා පාවිච්චිය නීතිගතයි.
    කංසා ගැන කරපු නූතන පර්යේෂණ අනුව සිගරට් හෝ අරක්කු තරම් වත් කංසා අහිතකර නෑ.
    කොටින්ම කෝපි තරම් වත් කංසා වලින් නරක ප‍්‍රතිඵල ඇති කරන්නෙ නෑ.
    කෝපි වල ඇති කැෆේන් ‘ඕවර්ඩෝස්’ වෙන්න පුළුවන් වුණත් කංසා වල එහෙම අවුලක් නෑ.
    හැම අවුරුද්දකම 450,000ක් මිනිස්සු මැරෙනවා සිගරට් බීලා.
    50,000ට වඩා මැරෙනවා අරක්කු වැඩිපුර බීලා.
    ඒත් ඉතිහාසෙ කොතනකවත් කංසා ‘ඕවර්ඩෝස්’ වීමෙන් සිද්ද වුණු මරණයක් ගැන සඳහනක් නෑ.
    බි‍්‍රතාන්‍යයේ කංසා පාවිච්චිය සහ රිය පැදවීම ගැන කරපු පර්යේෂණයක් යූ ටියුබ් එකේ තියෙනවා.
    කංසා පාවිච්චි කරලා වාහන එලවද්දි ඔවුන් වඩා ප‍්‍රවේශම් සහ අවධානවත් වෙනවා කියන එක එතනදි සනාථ වෙනවා.
    කංසා වලින් පෙනහළු පිළිකා ඇතිකිරීම කියන කතාවත් බොරුවක්.
    ස්වභාවික පැලෑටියක් වන කංසා පෙනහළු පිළිකා ඇති කරන විෂ රසායන නිකුත් කරන්නෙ නැහැ.
    ඒ වගේම ගොඩක් අය කියන බාල කතාවක් තමයි කංසා වලින් මොලේ සෛල විනාශ කරනවා කියන කතාව.
    ඒ කතාව අමූලික බොරුවක්.
    ඒ වෙනුවට කංසා මොළයේ සෛල උද්දීපනය කරනවා කියන එකයි පර්යේෂන වලින් ඔප්පු වෙලා තියෙන්නෙ.
    කංසා වල ඇබ්බැහිය ගැනත් තියෙන්නෙ මිත්‍යා ප‍්‍රවාද.
    රටකජු කෑමට වඩා වැඩි ඇබ්බැහියක් කංසා වලින් ඇති කරන්නෙ නෑ.
    ඒ වගේම කිසිම ආකාරයක ‘අත් හැරීම නිසා වන අපහසුතා’ කංසා වලින් නැහැ.
    ඒ වගේම කංසා වෙනත් මත්ද්‍රව්‍යයන්ට ඔබ හුරු කරනවා කියන්නෙත් වියදම් කරලා ගොඩනගපු මිත්‍යාවක්.
    සිගරට් හෝ අරක්කු තරම් කංසා කෙනෙක්ව වෙනත් මත්ද්‍රව්‍යයන් වෙත තල්ලු කරන්නෙ නෑ.
    මනස අභ්‍යන්තරයේ ගවේෂණ වල යෙදුණු ගොඩක් අය ඉතිහාසයක් පුරා කංසා ඒකට උදව්වක් හැටියෙන් පාවිච්චි කරලා තියෙනවා.
    ලෝකය පුරා ගොඩක් ආගම් වල ගැඹුරු ආධ්‍යාත්මික පුහුණු වලට කංසා පාවිච්චි කරනවා.
    හෙරඩෝටස් පවා සිතියන්වරුන් විසින් කරගෙන ගිය ආගමික උත්සව වලදී කංසා පාවිච්චි කළ බව ලියනවා.
    ඉන්දියාවේ සාධුවරුන් නැත්තං ඍෂිවරුන් ඈතම අතීතයක ඉඳන් කංසා තමන්ගේ මනස අභ්‍යන්තරයේ දොරවල් අරින්න පාවිච්චි කරනවා.
    පස්සෙ මෑත යුගයෙදි රස්තෆාරියන්ස් ලා කංසා තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයේ කොටසක් විදිහට පවත්වාගෙන යනවා.
    හීබෘවරුන් ඔවුන්ගේ පූජකවරුන්, රජුන් සහ වක්තෘවරුන් නම් කිරීමේදී පාවිච්චි කරන ‘ශුද්ධ වූ නාමකරණ තෛලයෙහි’ත් කංසා අඩංගුයි කියලා දැන් හෙලිදරවු වෙලා තියෙනවා.
    බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ පවා ‘සුවඳ වෘක්ෂයක්’ හැටියට කංසා ගැන ලියවෙනවා.
    මේ සියල්ල මේ විදිහට තිබුණත් අදත් කංසා සුරුට්ටුවක් ළග තියා ගැනීම නිසා මිනිස්සු හිරේ දානවා.
    ඔවුන්ව මිනීමරුවො, හොරු, දුෂකයො, මංකොල්ලකරුවන් එක්ක එකට ගාල් කරනවා.
    අන්තිමට කංසා සුරුට්ටුවක් අතේ තියාගත්ත මිනිහා එලියට එද්දි අපරාධකාරයෙක් වෙලා.
    කංසා තහනම වෙනුවට බදු අය කරමින් නීතිගත කළා නම් රජයකට උපයන්න පුළුවන් ආදායම් විශාලයි.
    ඒ වගේම ඒකෙන් කංසා සහ පාතාලය අතර තියෙන ජාවාරමත් අවසන් කරන්න පුළුවන්.
    කවුරුවත් නොදන්න දෙයක් තමයි කංසා කියන්නෙ ආර්ථික පැලෑටියක් කියන එක.
    ඉතිහාසයක් පුරාම කංසා රෙදි වියන්න, කඹ සඳහා වගේම එතනෝල් ඉන්ධනයක් හැටියෙන් පාවිච්චි වෙනවා.
    ලෝකයේ මුල්ම සළුව පවා ක්‍රි.පූ 7000-8000අතර කාලෙදි වියා ඇත්තෙ පදම් කළ කංසා පැලෑටි වලින්.
    ක්‍රි.පූ 6000දි පමණ චීනයේ කංසා ඇට ආහාරයක් වශයෙන් පාවිච්චි වෙනවා.
    ඒ වගේම ඔවුන් ලෙඩ රෝග ගණනාවක් සඳහා ඖෂධයක් හැටියටත් කංසා යොදා ගන්නවා.
    ඒකට චීනයේ විශාල ප්‍රමාරමාණයන්ගෙන් කංසා වගා කළා.
    වර්ෂ 1000-1500 අතර කාලයේ බ්‍රි‍රතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් ඔවුන්ගේ යටත් විජිත වල කංසා වගා කළේ ආදායම් උපයන්න.
    මේ වෙද්දි මධ්‍ය සහ දකුණු ආසියාවේ කංසා ප්‍රධානතම වෙළඳාමක් වෙලා තිබුණා.
    1797 දි ජෝර්ජ් වොෂින්ටන් කංසා තමන්ගේ ප්‍රධාන භෝගයක් විදිහට වගා කළා.
    තෝමස් ජෙෆර්සන් මොන්ටිකාලෝ හිදී දෙවන භෝගයක් හැටියට කංසා වගා කරන්න ගන්නවා.
    1798දි නැපෝලියන් අධිරාජයා කංසා සම්පූර්ණයෙන් තහනම් කරනවා.
    ඒ ඊජිප්තියානු පහල පංතිය කංසා පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන නිසා.
    1876දි තුර්කි සුල්තාන්වරයෙක් කංසා ඇමරිකාවට තෑග්ගක් වශයෙන් දෙනවා.
    1880 වෙනකොට ඇමරකාවේ වයඹ දිගට තුර්කි කංසා පානය කළ හැකි ආපනශාලා විවෘත වෙනවා.
    1908දි හෙන්රි ෆෝර්ඞ් තමන්ගෙ පළවෙනි මෝටර් රථය නිෂ්පාදනය කරන්නෙ කංසා ප්ලාස්ටික් වලින්.
    ඒකට ඉන්ධන හැටියෙන් යොදන්නෙත් කංසා වලින් නිපදවන එතනෝල්. මේ විදිහට කංසා ගැන තියෙන ඉතිහාසය තහනමට වඩා ගොඩක් පැරණියි.
    කංසා තහනම පිටිපස්සෙ තියෙන්නෙ ඇත්තටම කංසා වලින් සිද්ද වෙනවා කියන කල්පිත සෞඛ්‍ය හෝ වෙනත් සමාජ අපරාධ හේතු නෙමෙයි.
    දේශපාලනික, ව්‍යාපාර සහ පාංතික හේතු. ලංකාවෙ කංසා තහනම ක්‍රියාත්මක වෙන්නෙ මේ කිසි දෙයක් නැතුව.
    සුද්දොන්ගෙ නීතිය ඒ හැටියෙන්ම අරගෙන යන්න සහ ජනතාව පාලනය කරන්න අවශ්‍ය තහනමක් විදිහට.
    අපේ ආයුර්වේදයේ ඖෂධ ගණනාවකට කංසා අවශ්‍යම වෙනවා.
    ඒත් තාමත් අපිය ඒ අවශ්‍යතාවය වෙනුවෙන් වත් කංසා නීතිගත කරන්න බැරි වුණා.
    මේකට හේතුව ආණ්ඩුව නෙමෙයි.
    ලංකාවෙ ආණ්ඩු තහනම තමන්ගෙ උවමනාවට පාවිච්චි කරනවා විතරයි.
    ඒත් තහනම ගේන්නෙ ජනතාව.
    උදා විදිහට අද කංසා නීතිගත කරන්න ආණ්ඩුව තීරණය කළොත් ජනතාව ආණ්ඩුවට විරුද්ධ වෙනවා.
    ඒ ඇයි.?
    හේතුවක් ඇතිව හෝ නැතිව තහනම් වුණු ජීවිතයක් ගත කරන්න සිංහල බෞද්ධ ජනතාවට තියෙන ක්‍රිස්තියානි කැමැත්ත.
    ඒත් කංසා නීතිගත කළොත් අපිට ආර්ථික වශයෙන්, සංචාරක කර්මාන්ත, විවිධ නිෂ්පාදන ආශ්‍රයෙන් කරන්න පුළුවන් ඉපැයීම් අසීමිතයි.
    ඊටත් වඩා ලංකාවෙ පොලොවෙ වැවෙන ස්වභාවික කංසා වලට විකල්ප නිෂ්පාදනයක් හැටියට අත්පත් කර ගන්න පුළුවන් ඉඩත් විශාලයි.
    ඒත් මේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ.
    තාමත් කංසා සුරුට්ටුවට අපේ තරුණයො හිරේ යනවා.
    හේන් පිටින් ආර්ථිකයක් ගිනි තියලා විනාශ කරනවා.
    පත්තර වල ලොකු අකුරින් ඒවා දාලා ඡුන්ද හොයනවා.
    ඒක විචාර බුද්ධියක් නැති ජනතාවකගේ උරුමය සහ කරුමය....
     
    • Like
    Reactions: Tramadol

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි.:lol:

    ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඔය තරම් ලොකු වෙනකන් ඕව කප්පාදු නොකර ඉන්නේ නෑ දන්න එකෙක්.
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    meva thami dena athal...podi ekek pol gediyak gaththama allala nadu danava..
    loku un koti ganan gahanne....

    ethakota sadda naaa..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    කංසා ලංකාවෙ තහනම් ඇයි ?
    කංසා ලංකාවෙ තහනම්.
    ඒත් ලංකාවෙ අරක්කු තහන....

    Ela post eka. Machn ඒත් smoke එක අවුල් කියනවා නේද පෙනහළු වලට? මොනවා වල උනත් smoke කරන එක හොඳ නැහැ කියලා කියනවා නේද?
     

    Similar threads