bump
------ Post added on Feb 2, 2022 at 1:21 PM
elaඋබේ වයස කීයද?
HbA1c ටෙස්ට් එක කලාද?
බය වෙන්න දෙයක් නෑ බං. කෑමෙන් සහ ව්‍යායාමවලින් හොදට කන්ට්‍රෝල් කරගන්න පුලුවන්.මේ ත්‍රෙඩ් එක බලපන්.
https://elakiri.com/threads/ශුගර්-ලෙවල්-එක-බැලන්ස්-එකේ-තියාගන්න-කෑම-සහ-බීම.1956807/
------ Post added on Feb 2, 2022 at 1:21 PM
මේ ත්‍රෙඩ් එක බලපන්. 