අඩුකුලේ ඩස්ප ජාන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක ලංකාවෙ සීන්නෙක වගේමයි නෙහ්
    එහෙ වේසිගෙ පුත්තු ඒගැන ආඩම්බර වෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ පන්තිවලත් ඔහොම කාලකන්නි හිටියා,ඉගෙන ගත්තු තැන විනාශ කරලා යන..අඩු කුලේ කියන්නත් බෑ ඒ සෙට් එකේ හිටිය සමහරු ගත්තම..අම්මා තාත්තා බැලුවත් හොඳට ඉගෙන ගත්තු,උගත්,හොඳ රස්සාවල් කරපු උන්..සල්ලිකාර පවුල් වල එවුන්..හැබැයි උන්ට අමුතු උණක් තිබ්බා.ඔහොම දේවල් කරලා අවදානය ගන්න.උන්ට ඔහොම ඩෙස්ක් පුටු කඩන ඒවා,පෙළ පොත් ඉරලා ආතල් ගන්න ඒවා..ලොකු දේවල් කරා වගේ පේන්න ඇති ඒ කාලේ..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හරක් වගේ ඇගපත හැදුනට විභාග පාස් කරාට විතරක් මදි විනය හැදියාව කියන එක පුරුදු කරන්න ඕන. ඒක කරන්න ඕන පොඩිකාලෙම ගෙවල් වලින්
     
    • Like
    Reactions: shamil45 and kinkon