අඩුකුලේ තම්බ්නේල් අයින් කරගමු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    අඩුකුලේ වීඩියෝ බලන්නැත්තං අඩුකුලේ තම්බ්ස් එන්නෑනෙ. මගෙනං එකක් වත් නෑ
    මන්ද බන් උන් දැන් මාරු කරන්න දෙන්නෙත් නෑ ලොකේශන් හෙනට සජෙස්ට් වෙනව. කලින් නන් හිස්ට්‍රි මකල බ්‍රව්සර් හිස්ට්‍රිත් මැකුවම හරි දැන් එහෙම නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අඩුකුලේ වීඩියෝ බලන්නැත්තං අඩුකුලේ තම්බ්ස් එන්නෑනෙ. මගෙනං එකක් වත් නෑ
    balannama one na ban.

    mata 'Don't recomend this channel' karalama epa wela thiyenne.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මන්ද බන් උන් දැන් මාරු කරන්න දෙන්නෙත් නෑ ලොකේශන් හෙනට සජෙස්ට් වෙනව. කලින් නන් හිස්ට්‍රි මකල බ්‍රව්සර් හිස්ට්‍රිත් මැකුවම හරි දැන් එහෙම නෑ.

    balannama one na ban.

    mata 'Don't recomend this channel' karalama epa wela thiyenne.

    rljhtMT.jpeg

    එහෙනං මටත් එන්න එපෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    lankawe indiyawe ponna channel dakka thana don't recommend channel denawa. malata suggest wenne naha ita passe
    අනික් රටවල් වලත් ඔය සීන් එක ඇති. මුන් මේක හදන්නෙම ඉන්ග්‍රිස් ඒ රටවල් වලටනෙ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    rljhtMT.jpeg

    එහෙනං මටත් එන්න එපෑ
    ඔය තියෙන්නෙ යට. අනික මේක වෙන්නෙ ෆයර්ෆොක්ස් තමා වැඩිපුරම. කිරිය එහෙම ඒකෙන් බලන නිසාද දන්නෙ නෑ. මේකෙ තියෙනවනෙ එම්බෙඩ් ඒව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය තියෙන්නෙ යට. අනික මේක වෙන්නෙ ෆයර්ෆොක්ස් තමා වැඩිපුරම. කිරිය එහෙම ඒකෙන් බලන නිසාද දන්නෙ නෑ. මේකෙ තියෙනවනෙ එම්බෙඩ් ඒව
    EK3 එකද? ඒක මම බලපු නිසා ආවේ.

    මමත් ෆයර්ෆොක්ස්.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    EK3 එකද? ඒක මම බලපු නිසා ආවේ.

    මමත් ෆයර්ෆොක්ස්.
    දැන් ඔහොම ගිහින් එකක් බැලුවොත් ආයෙ උඩ ඉදල පහලටම ඉවරයි. ක්‍රෝම් එකෙ නන් හැබැයි එච්චර නෑ.
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මන්ද බන් උන් දැන් මාරු කරන්න දෙන්නෙත් නෑ ලොකේශන් හෙනට සජෙස්ට් වෙනව. කලින් නන් හිස්ට්‍රි මකල බ්‍රව්සර් හිස්ට්‍රිත් මැකුවම හරි දැන් එහෙම නෑ.
    Un gawa athi ube profile eke patikiriya server asse save karan