ලොරි තොරණ අති සුපෝපබෝගී ලු
mekath dala link eka meke dahanko denna ridennaඕවට කැමති අඩු කුලේ හැත්තක් ඉන්නව බං.FB page වල මොනා හරි කිවිවොත් බුරාගෙන ඵනව කුහකයෝ කියල.ඵක පාරක් මම ඔය සුකුරුත්තන් දාපු බස් ඵකක අයිතිකාරයෙක් කරන page ඵකක ඒ බස් ඵකේ පික් ඵකකට හිනා emoji යක් දාල උෟට තද වෙලා මාව block කරා..
Affa ow oka hi karapu ewage low beam ekak naa bung..ඕව අල්ලන එකනං ලොකු දෙයක්...
අර led හෙඩ් ලයිට් එක ගැන දන්නවද..?
එක ලයිට් එකකට led 6ක් එනව, ඩිම් කරාම ඒ 6න් 3ක් නිවෙනව...
ඉස්සරහින් එන එකාට පේන්නෙත් නෑ. බස් එක එලවන එකාට පාර පේන්නෙත් නෑ... ත්‍රීවීල් කාරයො හයි කරගෙන ඉන්නෙත් ඔය ජාතියෙ ලයිට් තමයි ..
simple solution .තොරොම්බල් සවි කරොත් රූට් පර්මිට් කැන්සල් කරනවා කියලා නීතියක් ගෙනවානම් අමාරුව හොඳ වෙයි බේසිකයන්ගේ.
මිනිස්සුන්ව රස්තියාදු කිරිල්ලටනම් මාත් විරුද්දයි. හැබැයි ට්‍රිප් යන උන්නම් කරන්න දෙයක් නෑ, උන්ගේ ආසවටනෙ ඒ බස් එකේ ට්‍රිප් එක යන්නෙ. වාහනේ නැතුව fitness certificates දෙන රටක ඔය fitness, laws ගැන කතා කරලා වැඩක් නෑ බං. මොකද හෙන කාලෙකට කලින් ඔය දම් පාට දැරහැවේ stickers ඔක්කොම ගැලෙව්වා මට මතක විදියට. ඒත් ආයෙත් ඔය යස අගේට තොරණක් කරගෙන දුවන්නෙමේ බස්, පාරේ මිනිස්සු පටවාගෙන යනකොට අල්ලලා, මිනිස්සු රස්තියාදු කරලා, පාරවල් බ්ලොක් කරලා මේ කරන්නේ බොරු සෝබන වැඩක්. මේ ප්‍රශ්නේ විසඳන්න තියන පහසු ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව, ඉඳ හිට බස් එකක් අල්ලලා මාධ්‍ය වලට පෙන්නලා වැඩක් නැහැ.
හැම බස් එකක්ම අවුරුද්දක් ගානේ fitness certificate එක ගන්න ඕනෑ. ඒක දෙනකොට, මේ වගේ පාරවල් අයිනේ නොවෙයි, වාහනය උස්සන්න පුළුවන් hoist එකක් හෝ ramp එකක දාලා යට තියන දේවල් පවා සම්පුර්ණයෙන් පරීක්ෂා කිරීමේ හැකියාව තියනවා. දැන් මෙතැන පරීක්ෂා කරන මිනිස්සු ඇඳුම් වල කුණු ගෑවෙනවට යටට එබිලා බලන්නේ වත් නැහැ.
ෆිට්නස් දෙනකොට ඒ සඳහා guidelines තියනවා. එහිදී, මුළු වාහනයම පූර්ණ පරීක්ෂාවකට ලක් කල යුතු වෙනවා.ඒ guidelines වලට අනුකූල නැත්නම් fitness නොදිය යුතුයි. එවිට බස් හිමිකරුවන්ට මේ විකාර ගලවනවා හැර වෙන විකල්පයක් නැහැ.
මේ වාගේ තොරොම්බල් කඩ වලට fitness certificate නොදිය යුතු බවට නීති පනවලා,(නීති පනවන්න දෙයක් නැහැ, දැනට තියන නීතිය හොඳටම ප්‍රමාණවත්) ඒ නීතිය ක්‍රියාත්මක කිරීම මුලින්ම කල යුතුයි. ඊ ලඟට, මේ වගේ වේල් කරත්ත වලට fitness දෙන examiner ලා ට යම් දඬුවමක් (දඩ ගැසීමක්, එක්සැමිනර් ලයිසන් කැන්සල් කිරීමක් වගේ) කළා නම් එක අවුරුද්දක් ඇතුලත මේ ප්රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනවා.