අඩුම උෂ්ණත්වය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    විශ්වයේ පවතින්ඩ පුලුවන් අඩුම උෂ්ණතවය කීයද ?
    නැත්තං දැනට වාර්තා වෙලා තියෙන අඩුම උෂ්ණත්වය කීයද ?
    කෙල්වින් අංශක 0 ද ?
    ඒක දැනට කොහෙන්වත් වාර්තා වෙලා නෑ නේ.. :confused:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    0K ආසන්නයටම මැනලා තියෙනවා මචෝ.
    He වල තාපාංකය 1K මචන්.
    අඩු උෂ්ණත්ව මනිද්දි He උෂ්ණත්ව මිතික ද්‍රව්‍යය විදිහට ගන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    459.67°F.= 1K

    0K ආසන්නයටම මැනලා තියෙනවා මචෝ.
    He වල තාපාංකය 1K මචන්.
    අඩු උෂ්ණත්ව මනිද්දි He උෂ්ණත්ව මිතික ද්‍රව්‍යය විදිහට ගන්නෙ.

    මං දැනන් හිටියෙ නෑ ඒක ගැනනං
    දෙන්නටම තැන්කියු
    අඩු උෂ්ණත්ව මනින්ඩ හීලියම්.. අලුත් දෙයක් දැන ගත්ත :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    0k කියන්නෙ ඇබ්සොලූට් සීරෝ..
    උශ්ණත්වයක් නැති අවස්ථාව :yes:
    මං හිතන්නෙ පරීක්ෂණ වලිං ඔප්පු කල්ල නෑ ඔයිට ආසන්න අගයන් මැනල තියෙනව මිසක්..
    0k වලට තියෙනව ඇත්තෙ ගණිතමය ඔප්පුකිරීමක්.. ශුවර් නෑ.. හොයල බලපං :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mathaka na ban
    gy.gif
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    0k උශ්නත්වයක් කිසිම විදියකින් පවතින්නෙ නෑ... ඒක සංකල්පයක් විතරයි
    ඒක හරියට අංශුවකට ආලෝකයේ ප්‍රවේගය ලබා දෙන්න බෑ වගෙ