අඩුම ගානට වෙබ් ඩොමේන්ස් ගන්න!

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    අඩුම ගානට වෙබ් ඩොමේන්ස් ගන්න!

    logo.png

    ඔයාලට මෙ සයිට් එකට ගිහින් ඔයාලට බලාගන්න පුලුවන්පො පියුලර් ඩොමේන් අලෙවි කරන වෙබ්සයිට් වල ඔයා කැමති ඩොමේන් එක විකුනන්නෙ කීයටද කියල.
    ඒ වගෙම අවේලබිලිටි එකත් බලගන්න පුලුවන්.
    අහ් . තව දෙයක් අඩුම ගානට ඩොමේන් එකක් ගන්න හොයනවනම් මේක තමා හොදම තැන.
    මොකද ? දැනට ගන්න පුලුවන් ඕනම ඩොමේන් එකක් මෙ සයිට් එකේ තියෙන නිසා.
    සයිට් එකට ගිහිල්ලම මේ දේවල් බලාගන්න. Click here

    මේක ඔයාලට වටිනව කියල දැනුනනම් Rep+ එකක් හරි Bump එකක් හරි දීල යන්න. ;)
     
    • Like
    Reactions: Dinesh Sameera