අඩුම මිලට වාහනයක් මේ දවස්වල. 😂 😂 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම කොහෙද පොඩි එකක් කියල කිවේ බං? :dull::dull:
    නෑ බන්. මගේ එක චප්ප වෙන්න වැදුනා ඩිකි එක පැත්ත. හදලා දුන්නා. බලන්න ආව එකා පොඩි ඩැමෙජ් එකක් නේ කීයලා ගත්ත. ඒ උනාට ක්ලෙම් එක ලක්ශ 3ක් වගේ තිබ්බා.
     
    • Wow
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ බන්. මගේ එක චප්ප වෙන්න වැදුනා ඩිකි එක පැත්ත. හදලා දුන්නා. බලන්න ආව එකා පොඩි ඩැමෙජ් එකක් නේ කීයලා ගත්ත. ඒ උනාට ක්ලෙම් එක ලක්ශ 3ක් වගේ තිබ්බා.
    අරුට එක දැනුම අඩු ඇති. අරුන් නම් මට කෙලින්ම කිව ගන්න එපා කියල.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අරුට එක දැනුම අඩු ඇති. අරුන් නම් මට කෙලින්ම කිව ගන්න එපා කියල.
    ඩිකිය වැදුනාම වාහනෙ ඇද වෙනවා ද බන්?
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මේ වෙලාවේ කීය හරි දීලා පරණ වාහන ගන්නවා. පරණ ජීප් එහෙව . ඒත් රෙපෙයාර් ආවොත් ස්පෙයා පාර්ට්ස් නෑ .. හදිස්සි වෙන්න එපා මේ වෙලාවේ වාහන ගන්න
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඩිකිය වැදුනාම වාහනෙ ඇද වෙනවා ද බන්?
    මමත් ලොකුවට දන්නේ නැ. වාහනේ තව අවුලකට කිවේ රෝද ගෙවිල තිබ්බේ එක side එකක්. රෝද වාහනේ ඇතුල් පැත්තට වෙන්න ගොඩක් ගෙවිල. එකත් report එකේ තිබ්බ. එක ඒ damage එකේ ප්‍රතිපලයක් කියල වෙන්න ඇති බං.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් බං. මට දවසක් ඔහොම එකක් set උනා sale එකක තිබිල. Greasemonkey එකෙන් ආපු එකා කියපු විදිහට ඔහොම ඉස්සරහ චප්ප වෙච්ච එකක්. කිසිම දෙයක් හොයන්න බැ පිටිං.

    apita eka parak set una Allion 240k pitin supiriyatama thibba gedaraka thibune. car check dammama tharu penune. car eka dekata kadila apahu hadala
     
    • Like
    • Wow
    Reactions: ITGuy25 and U-tag