ඔව් එකලස් කරනවා සමහර කොටස් මෙහෙ හදනවා.ලංකාවේ හදනවා කිව්වට, කොටස් මෙහෙට ගෙන්නලා එකලස් කරන එකක් නේද වෙන්නේ
ජෙප්පෝ වැරදිලාවත් Made In Sri Lanka බඩුවක් ගන්නේ නැති වෙයි ඔහොම නෝන්ඩි කරන කොටට උඩු...කොහොමද ෆේල් අාණ්ඩුවෙ වැඩ..ටොයි ජෙප්පො හූල්ලනව අැති දැන්..
3.7 million.අඩුවට කියන්නේ ගාන කීයද කියපං මුලින්ම. ඊට පස්සේ තමයි වීඩියෝ එක බලන්නේ
3.7 million . mchanGana ko ban
ලක්ෂ 37 කියන්නේ අඩු ගානක්ද බං. අඩුවට වාහනයක් දෙනවනම් ජපන් ඉන්දියන් කාර් එකකටත් අඩුවෙන් දෙන්න ඕනේ. අඩු ගානේ ලක්ෂ 10 හො 15කට වත්3.7 million.
NO AIRBAGS
we die like real men!