අඩුවට අපිට අපේම වාහනයක්.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලංකාවේ හදනවා කිව්වට, කොටස් මෙහෙට ගෙන්නලා එකලස් කරන එකක් නේද වෙන්නේ
    ඔව් එකලස් කරනවා සමහර කොටස් මෙහෙ හදනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ට උඩු...කොහොමද ෆේල් අාණ්ඩුවෙ වැඩ..ටොයි ජෙප්පො හූල්ලනව අැති දැන්.උන් බලේ ඉන්න කාලෙ විල් බැරැක් ඵකක්වත් හැදුවෙ නැහැනේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ට උඩු...කොහොමද ෆේල් අාණ්ඩුවෙ වැඩ..ටොයි ජෙප්පො හූල්ලනව අැති දැන්..
    ජෙප්පෝ වැරදිලාවත් Made In Sri Lanka බඩුවක් ගන්නේ නැති වෙයි ඔහොම නෝන්ඩි කරන කොට 🤣🤣
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    review eka hodai. kalin ewa wage details madi wage.
    elakiri car reviews man balanawa. samahara reviews wage nemai. anith ewaye karanne review kerana car ekata banina ekane. meke ehema na atte kiyanawa.
    Kwid review eken thamai man elakiri reviews balanna gatte eke kiyapuwa 85% witara atte. man eka balala gatte car eka air bag model eka. dan 4 years kisi aulak une na. e kale minissu kiyawapuwa dan matak kera kera hina wenna puluwan. 😂😂😂😂😂
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මේකේ තව පොඩ්ඩක් බම්පර් ඩිසයින් එකෙන් ෆිනිශ් කලානම් හෙන ලුක් එකක් තියනවා. පේන්ට් එක ශයිනි ගතිය මදි වාහනේ.. මොකක්ද දන්නේ නෑ හේතුව.. DFSK iauto එකෙත් මට ඒක පේනව දැක්ක ගමන් කලර්ස් මදි වගේ නිකන්.
     
    • Like
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මයික්‍රෝ කාර් එකක් ගනිං පොන්ස්. උඹේ වහල් ස්වාමියටත් කියපං එකක් අරගෙන ආදර්ශයක් දෙන්න කියල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    3.7 million.
    ලක්ෂ 37 කියන්නේ අඩු ගානක්ද බං. අඩුවට වාහනයක් දෙනවනම් ජපන් ඉන්දියන් කාර් එකකටත් අඩුවෙන් දෙන්න ඕනේ. අඩු ගානේ ලක්ෂ 10 හො 15කට වත්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    NO AIRBAGS
    we die like real men!
    8g8h.jpg
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    අපිට විශාල ශබ්ධයක් ආවා.
    බැලින්නම් වාහනයක් එසෙම්බල් කරලා.