අඩුවට අරගන්න පුලුවන් හොඳ Cryptocurrency එකක් කියන්නකෝ

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    මහ ලොකු ගණන් නෙමේ රුපියල් 5000 ට අඩුවෙන් ගන්න පුලුවන්, ඉස්සරහට වැඩිවෙයි කියලා හිතෙන කරන්සි එකක් අරන් තියාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද?


    1_7tMIfJjBsJYQFJf4otPKwQ.png