අඩුවට කන්නාඩි 2 ක් ගන්න

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    අඩුවට කන්නාඩි 2 ක් ගන්න

    අඩුවට කන්නාඩි 2 ක් ගන්න තැනක් කියපල්ලකෝ. :nerd:
    පට්ට ගණන් බලන හැම තැනම. කොළඹ, බත්තරමුල්ල, මාලබේ.

    අනික දැන් දාන්නේ ෆුල් ෆ්‍රේම් ද?
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    A.A samarasinghe ake balapanko..ෆුල් ෆුල් ෆ්‍රේම් akak math gatte..6000k une...thawath aduwata ake tibba..plastic ෆ්‍රේම් ahema aduwata athi ban...
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අඩුවට කන්නාඩි 2 ක් ගන්න තැනක් කියපල්ලකෝ. :nerd:
    පට්ට ගණන් බලන හැම තැනම. කොළඹ, බත්තරමුල්ල, මාලබේ.

    අනික දැන් දාන්නේ ෆුල් ෆ්‍රේම් ද?

    මචන් හොදම විදිහ මේකයි

    උබට විශේෂ ඇස් අමාරුවක් නැත්නම් ඉස්සෙල්ල ගිහිල්ල Vision Care- Prescription එකක් ගනින්,,එක හරියටම හරි..දොස්තරල ලෙන්ස් දද බලල දෙන ඒව වරදින ඉඩ වැඩියි,,මට එහෙම උනා..

    ඉන්පස්සෙ එක අරන් කොටුවෙ තියෙනව 1st cross street එකේ Prince street එක..ඒකෙ තියෙනවකන්නාඩි කඩ,,උන් ඒවගෙ කන්නාඩි හදල කඩ වලට දානව,,

    Optima එක කඩයක්..තව තියෙනව,,
    මම අවුරුදු 15ක් වගෙ දන්නව

    ලෙන්ස් වලට 5000 ට අඩුවෙන් quality එකක් හදාගන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් හොදම විදිහ මේකයි

    උබට විශේෂ ඇස් අමාරුවක් නැත්නම් ඉස්සෙල්ල ගිහිල්ල Vision Care- Prescription එකක් ගනින්,,[/SIZE][/COLOR]

    Machan oka mokakda?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ෆුල් ෆ්‍රේම් තමයි දැන් යන්නෙ....ප්ලාස්ටික් නම් ගනන් අඩුයි...

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    මචන් හොදම විදිහ මේකයි

    උබට විශේෂ ඇස් අමාරුවක් නැත්නම් ඉස්සෙල්ල ගිහිල්ල Vision Care- Prescription එකක් ගනින්,,එක හරියටම හරි..දොස්තරල ලෙන්ස් දද බලල දෙන ඒව වරදින ඉඩ වැඩියි,,මට එහෙම උනා..

    ඉන්පස්සෙ එක අරන් කොටුවෙ තියෙනව 1st cross street එකේ Prince street එක..ඒකෙ තියෙනවකන්නාඩි කඩ,,උන් ඒවගෙ කන්නාඩි හදල කඩ වලට දානව,,

    Optima එක කඩයක්..තව තියෙනව,,
    මම අවුරුදු 15ක් වගෙ දන්නව

    ලෙන්ස් වලට 5000 ට අඩුවෙන් quality එකක් හදාගන්න පුලුවන්[/SIZE][/COLOR]

    මගේ ඔලුව දෙපැත්ත නළල රිදෙනවා බන් අම්බානකට. :sorry: එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් කන්නාඩි මාරු කරන්න උනාම. ඇස් දෙක බැලන්ස් නැහැලු.

    vision care එකකුයි, optima එකකුයි නම් පැළවත්ත හන්දියෙත් තියෙනවා. අගියේ නැහැ ගියොත් කොහොම හරි ඇඟේ ගහන නිසා :nerd:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මගේ ඔලුව දෙපැත්ත නළල රිදෙනවා බන් අම්බානකට. :sorry: එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් කන්නාඩි මාරු කරන්න උනාම. ඇස් දෙක බැලන්ස් නැහැලු.

    vision care එකකුයි, optima එකකුයි නම් පැළවත්ත හන්දියෙත් තියෙනවා. අගියේ නැහැ ගියොත් කොහොම හරි ඇඟේ ගහන නිසා :nerd:

    Oluwa ridenne Migrain da kiyala baluwada ???

    Town wala tiyena shop walata wada Price street eke adui
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් හොදම විදිහ මේකයි

    උබට විශේෂ ඇස් අමාරුවක් නැත්නම් ඉස්සෙල්ල ගිහිල්ල Vision Care- Prescription එකක් ගනින්,,එක හරියටම හරි..දොස්තරල ලෙන්ස් දද බලල දෙන ඒව වරදින ඉඩ වැඩියි,,මට එහෙම උනා..

    ඉන්පස්සෙ එක අරන් කොටුවෙ තියෙනව 1st cross street එකේ Prince street එක..ඒකෙ තියෙනවකන්නාඩි කඩ,,උන් ඒවගෙ කන්නාඩි හදල කඩ වලට දානව,,

    Optima එක කඩයක්..තව තියෙනව,,
    මම අවුරුදු 15ක් වගෙ දන්නව

    ලෙන්ස් වලට 5000 ට අඩුවෙන් quality එකක් හදාගන්න පුලුවන්[/SIZE][/COLOR]
    හොඳ පැහැදිලි විස්තරයක් දාල තියෙනව මචන්.