අඩුවට කාර් බැටරියක් (Help)

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Power cut ekath ekka full ma use wenawa ban :(

    ළඟදිම එහෙනම් තව battery ඕන වෙයි. ආයෙ අනිවා ඉතින් සවුත්තු වෙනවා. අත්දැකීමෙන්ම දන්නවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Power cut ekath ekka full ma use wenawa ban :(
    බොරු වැඩක් උබ කාන්නේ බර්ටියට කෙල වෙනවා
    තව එකක් ගහපන් ඉක්මනට අරන් . 12ව වලට වැඩ අඩු යන්නේ නැතුව ගේමක් ගහන්න පුළුවන් නැත්නම් සොරි .චොම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    lead acid battery 11.5v walata aduwen discharge kara kara use karanna baha masekata wada. anika athule acid eka nithara hellanna oni.

    මට නම් ඕව ගැන තෙරුමක් නෑ බන්. එතකොට වාහනේක එකක් හොදට තියෙන්නේ කොහොමද
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මට නම් ඕව ගැන තෙරුමක් නෑ බන්. එතකොට වාහනේක එකක් හොදට තියෙන්නේ කොහොමද

    whane battryen karanne start karanna bara dala current eka adala dena ekai load eka balance karan yana ekai. whane start unata passe alternator ekan bara allan yanne. hybrid kathanadara nathi samanaya whanayak start eka thiyanakota battry terminal galweth wahane ideal allan innawa. head light wage damoth thama nawathinne
     
    • Like
    Reactions: lasankandy

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    lead acid battery 11.5v walata aduwen discharge kara kara use karanna baha masekata wada. anika athule acid eka nithara hellanna oni.
    Mokakda bn hellenna one kiyanne? Api battery holawanna oneda ethakota? Load ekak ekka 11.8V wage bassata awlak nane? January gatta ups eke completely awl dan, offgrid eke car batteries uth ehema wei kiyala bayai dan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    whane battryen karanne start karanna bara dala current eka adala dena ekai load eka balance karan yana ekai. whane start unata passe alternator ekan bara allan yanne. hybrid kathanadara nathi samanaya whanayak start eka thiyanakota battry terminal galweth wahane ideal allan innawa. head light wage damoth thama nawathinne

    එල එල දෙයක් දැන ගත්ත