අඩුවට කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    apo ow ban..oka ithin normal use walalta hariyanne ne...mae tike nan vahana wikunalath wedak ne...market full chora...wediyen money dila aragena wedakuth ne wahana...

    fixed deposit පොලිය 9.5% බන්... දැන් සල්ලි යටකරලා මොනව හරි කරන එක ඇරෙන්න විකල්පයක් නෑ. ඒත් යටකරපු ගානට ලාභ ගන්නත් බෑ. අනේ මන්දා ලංකාවේ ආර්තිකේ කොහෙන් නවතීද කියලා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    meka paduy machan.. mata denata 2 yrs walata kalin set una.. elama 407 k 12.5 walata. mama compnay ekenuth check kara. kisi awulak thibbe ne. English number. hebey wate pite aya bara bare demma maintenance.. arawada mewada kiyala.. ee nisa gaththe ne.

    407 for 12.5 :shocked::shocked::shocked::shocked::shocked: i hope that's a mistake..
    usually 406 D8 tamai 12 ganan walata yanne
    13.5 - 14.5 athare yanawa AUTO 1.8 ewa saha option adu unat ehe mehe wenawa
    meka manual ekak... check karala condition hoda nam me ganata watinawa :)

    cz normally yanne 15-17 :)
    awurudu dekakata kalin wage nemei dan ganan wenas ban godak
    dan EG8 uth yanawa 12-15
    doctor sunny 11+


    රත්තරං;15616616 said:
    අවශ්යතාව අනුව තමා මචන්... එක පැත්තකින් පට්ට වටිනවා. අනිත් පැත්තෙන් ගන්න එක පාඩුයි. ඒක උබේ අවශ්යතාව මත වෙනස් වෙනවා මචන් මේ වගේ කාර් එකක් ගැන බලද්දි

    මොනව උනත් අලුත් ඇලියොන් එකට වඩා වැඩකෑලි තියෙනවා මේකේ

    apooo dan ena allion axio okkoma pumbapuwa
    mama danna kenekge gedara use karanne 406 1k
    eyalage car eka kadila AXIO ekak genalla temporary use karanna
    arake gihin axio eke yaddi ajuthailuuu :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mazda rx8..27lks

    http://autolanka.com/ad.asp?ID=131874

    000131874_1.jpg

    :love::love::love: lovely :)
    hope that there are no engine issues :)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලබන අවුරුද්දේ මාත් මොකක් හරි එකක් බලන්ඩ ඕනේ.හිතාගෙන හිටියේ ලැෂියෝ එකක්.ඒත් ඇන්ජිම 1.2 හින්ද ඇප්සට්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ලබන අවුරුද්දේ මාත් මොකක් හරි එකක් බලන්ඩ ඕනේ.හිතාගෙන හිටියේ ලැෂියෝ එකක්.ඒත් ඇන්ජිම 1.2 හින්ද ඇප්සට්.

    :rolleyes: mokakda ban lashio kiyanne ?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ වාහනේ සාමාන්‍ය පාවිච්චියට හොදයිද ? මේකේ මොනවහරි අව්ල් තියෙනවද?

    000131848_1.jpg
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් මෙකෙ ගාන කියන්නෙ 15 යි .Full option SE Saloon, Auto,1500CC. Talk කරොත් 14.5 ටත් ගන්න පුලුවන්. එක්කො මොකක් හරි ලෙඩක් ඇති. නැත්නම් 16 ,17 ටත් ඔව්ව යනවා.පොඩ්ඩක් බලපල්ලා.
    http://autolanka.com/ad.asp?ID=120945

    000120945_2.jpg


    මගෙ එක දුන්නෙ 16.15 ට දැන් මාසෙකට විතර කලින්.

    http://ikman.lk/en/toyota-ae110-for-sale-kegalle-3
    18859Screenshot-1.png
     
    Last edited: