meka paduy machan.. mata denata 2 yrs walata kalin set una.. elama 407 k 12.5 walata. mama compnay ekenuth check kara. kisi awulak thibbe ne. English number. hebey wate pite aya bara bare demma maintenance.. arawada mewada kiyala.. ee nisa gaththe ne.
407 for 12.5





i hope that's a mistake..
usually 406 D8 tamai 12 ganan walata yanne
13.5 - 14.5 athare yanawa AUTO 1.8 ewa saha option adu unat ehe mehe wenawa
meka manual ekak... check karala condition hoda nam me ganata watinawa
cz normally yanne 15-17

awurudu dekakata kalin wage nemei dan ganan wenas ban godak
dan EG8 uth yanawa 12-15
doctor sunny 11+
රත්තරං;15616616 said:
අවශ්‍යතාව අනුව තමා මචන්... එක පැත්තකින් පට්ට වටිනවා. අනිත් පැත්තෙන් ගන්න එක පාඩුයි. ඒක උබේ අවශ්‍යතාව මත වෙනස් වෙනවා මචන් මේ වගේ කාර් එකක් ගැන බලද්දි
මොනව උනත් අලුත් ඇලියොන් එකට වඩා වැඩකෑලි තියෙනවා මේකේ
apooo dan ena allion axio okkoma pumbapuwa
mama danna kenekge gedara use karanne 406 1k
eyalage car eka kadila AXIO ekak genalla temporary use karanna
arake gihin axio eke yaddi ajuthailuuu
