hodai... ayet cash karaganna tamai kal yanne![]()
idanm walin laba ganna anam kolaba kittuwen podi podi idam ganna one
nathnam oya kiyana tharam idam walin laba na ban
hodai... ayet cash karaganna tamai kal yanne![]()
10-12 athare car tikak dapanko !![]()
1lk-2lk wage ndda modify krnna wage ganna



machan, math FB13 ekak gatta 11.45 kata.
Full option. 174k KM duwala. Paint and Body 98%. Engine eka balewwa....carb eka tune karanna wei kiwwa.
![]()
ලැෂියෝ ????? e mokakda ban e????ලබන අවුරුද්දේ මාත් මොකක් හරි එකක් බලන්ඩ ඕනේ.හිතාගෙන හිටියේ ලැෂියෝ එකක්.ඒත් ඇන්ජිම 1.2 හින්ද ඇප්සට්.
Machan 2008 Corolla 141 ekak tiyanawa, berida wikunala denna
Nissan Tiida LatioNissan Tiida Latio
![]()
meka 1.5 neda ban?
රත්තරං;15620779 said:idanm walin laba ganna anam kolaba kittuwen podi podi idam ganna one
nathnam oya kiyana tharam idam walin laba na ban
මේ වාහනේ සාමාන්‍ය පාවිච්චියට හොදයිද ? මේකේ මොනවහරි අව්ල් තියෙනවද?
![]()
මචන් මෙකෙ ගාන කියන්නෙ 15 යි .Full option SE Saloon, Auto,1500CC. Talk කරොත් 14.5 ටත් ගන්න පුලුවන්. එක්කො මොකක් හරි ලෙඩක් ඇති. නැත්නම් 16 ,17 ටත් ඔව්ව යනවා.පොඩ්ඩක් බලපල්ලා.
http://autolanka.com/ad.asp?ID=120945
![]()
මගෙ එක දුන්නෙ 16.15 ට දැන් මාසෙකට විතර කලින්.
http://ikman.lk/en/toyota-ae110-for-sale-kegalle-3
![]()
මචන් මගේ තියෙන්නේ Toyota Starlet එකක්..(අපිට කොහෙන්ද බූල් බල්ලෝ)දන්න හොද තෑනක් කියපන්කෝ ටිකක් Modify කරගන්න පුලුවන්
![]()
ugliest car ever...
![]()
මචන්ලා මේ වන්ඩිය හැමෝම දන්නවානේ කියක් විතර වෙයිද වටිනාකම. ටින්කර ටිකක් තියනවා 170.000 කියනවා.....![]()
That may be the case. normally non of our people go to Toyota Lanka for spare parts.Thing is Toyota parts are Cheap since they are low quality stuff from panchikawatta which are not durable
If you try get same parts from agent there is no big difference in price![]()
oya wahana gannawata wada laksha 4kata withara parana wahanayakata aluth engine ekak tiyala hadala gannawa hodai!!!
mage idea eka morris minor ekatatokoma aluthin daala hadala ganna ...oyagolonge gdea eka kohomada,?,?,?,?,?,?
එක පාර වාහන වල ගාන මේ විදියට බහින්නේ ප`මිට් සීන් එක නිසා ද,
බැංකු වල පොළිය බලං ඉද්දි අඩු වෙනවා.
අපිට කොයින්ද සුවිස් බැංකු
බැස්සත් මේවගෙම තියන්න ඇපැයි.
ආර්ථීකේ වැටෙයි ද බං...
ගනන් යන එකක් නම් නෑ මචන්.. මද්යම පාන්තිකයන්ට හික් ගෑවිලා ඉන්නේ, සල්ලි තියෙන උන් ඔය 20-40 අතර කාර් ගන්නේ නෑ. ඒ නිසා 5-15 අතර තියෙන වාහනනම් ඔය මිලේම තියෙයි. 40ට විතර තියෙන ඒවනම බහීනවා මචන් ඇඩෙන්නම. ඇලියොන් ඇක්ශියෝ ඉදන් 121, 15,110 දක්වාම බහීapo ow dura palath wala idam ganna eka boru wedak..
owa wikuanna giyama andenawa anthime denna wennet kunu ganata...
cmb awata nagttam ikmanin issarahata diyunu wenna puluwan areas yamai ganna oni...
eka nemei wahana ayet ganan yayda??
That may be the case. normally non of our people go to Toyota Lanka for spare parts.

