අඩුවට කාර්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
රත්තරං;15639185 said:
කාර් එකක තියෙන්න පුලුවන් ලෙඩ සේරම තියෙනවා. නැහැයි කියලා අඩුපාඩුවක් කියන්න එක ලෙඩක්වත් අඩුවෙන් නෑ. සේරම වගේ තියෙනවා

lmao
 
chatoor

Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    2000-2002 පර්මිට් එකට ආවෙත් ඩබල් බැටරි. හැබැයි ඒක GLS (highest grade).
    දැන් පර්මිට‍ එකට දෙන්නේ GLX එකනේ.:oo:
    ඔයාගේ වාහනේ GLX ද GLS ද?
    meka SUPER EXEED
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මචන් රත්තරන් පොඩ්ඩක් කියපන්කෝ Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද?
    ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල්
    Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;15623401 said:
    හරි මිනිහෙක් වගේ වැඩකලොත් අව්රුදු 5න් හොද කාර් එකක් ගන්න පුලුවන්

    aurudu 5k yannet na ban, masa 2n puluwan :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් රත්තරන් පොඩ්ඩක් කියපන්කෝ Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද?
    ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල්
    Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන්

    හයිබ්‍රිඩ් ගැනනම් නොදනී මචන්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඩීසල් කොන්වෝර්ට්

    රත්තරං;15616556 said:
    කට්ටිය හුග දෙනෙක් කියනවනේ වටින්න වාහන දැක්කොත් කියන්න කියලා. ඔන්න මම මට සෙට් වෙන ඒවා මෙතන දාන්නම්

    ලොකු චෝදනාවකුත් තියෙනවා මම කියන ගනන් වලට වාහන නෑ කියලා. ඒකට හේතුව මේකයි. අපි හොයන්නේ අඩුවට අහුවෙන "මොඩල් කීපයකින් ඕනෑම එකක්". ඒත් හුගාක් අය හොයන්නේ "අහවල් මොඩල් එකේ අහවල් පාට අහවල් අව්රුද්දේ" කියලා නිශ්චය කරගත්ත වාහනයක්. එතකොට මට අඩුවට වාහනයක් හම්බවෙන්න තියෙන සම්බන්දෙට වඩා පාවිච්චියටම ගන්න ඉන්න කෙනෙක්ට වාහනයක් අඩුවට හම්බවෙන සම්භවිතාව හුගක් අඩුයි. ඔන්න ඕකයි රහස. වාහන හොයනකොට මොඩල් දෙක තුනක් හිතේ තියාන හොයන්න ගන්න. ලාබෙට එකක් ගන්න පුලුවන් එතකොට

    අපේ රත්තරන් සහෝ අයෙත් අපි හැමෝටම ප්‍රයෝජනවත් වැඩක් කරලා තියනවා ! ජය වේවා !
    :yes:
    දැන් ඩීසල් කොන්වෝර්ට් කරපු පරණ කාර් වල මර්කෙට් එක වැඩි වල කියන්නේ ඇත්තද? මර්කෙට් එක කොහොමද ? 85 , 86 වගේ !
    අපේ ගෙවල් ලග මලයට වාහන උන ඔලුවට ගහල . මල කරදරේ !
    :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ රත්තරන් සහෝ අයෙත් අපි හැමෝටම ප්‍රයෝජනවත් වැඩක් කරලා තියනවා ! ජය වේවා !
    :yes:
    දැන් ඩීසල් කොන්වෝර්ට් කරපු පරණ කාර් වල මර්කෙට් එක වැඩි වල කියන්නේ ඇත්තද? මර්කෙට් එක කොහොමද ? 85 , 86 වගේ !
    අපේ ගෙවල් ලග මලයට වාහන උන ඔලුවට ගහල . මල කරදරේ !
    :no:

    පරන කන්වට් කරපු 85 86 කාර් එකක් ගන්නවට වඩා හොදයි ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගන්නවා මචන්

    ඔය ඩක්කු වලට කරගහන්න එපා. සල්ලි නැත්නම් ලාන්සර් බොක්ස් එකක් වගේ ගනින් පැට්‍රල් එකක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රත්තරං;15634326 said:
    මෙන්න මේක ලෙඩක් නැත්නම් වටිනවා. මේවා ඉතින් කාර් තමයි. මාසික ආදායම සාමන්නෙන් 75000ක්ට වඩා තියෙන කෙනෙක්ට සුපිරි වාහනයක්. පලවෙනි සහ එකම වාහනේ විදිහටනම් මේක ගන්න එක නුවනට හුරු නෑ, මේන්ටේන් කොස්ට් වැඩී. හැබැයි ලේසියෙන් ලෙඩක් එන්නෙත් නෑ. ආවොත් ලේසිත් නෑ

    BMW 320D 2002 - 2590000

    BMW 320 D, 2002, GR 6633, Full Option, 8 Air bags, Beige Interior. 87000 km, Diesel, Alloy Wheels, Electric Power. Curtain, Multifunction Cruise Control. Fully Loaded. Excellent condition. 0726317220

    000132277_1.jpg

    http://autolanka.com/ad.asp?ID=132277

    palaweni wahane widiyata unat ganna puluwan repair ekak awama atha diga arala wiyadam kalanam ;)
    e dana spare parts ganan unata durable etakota paduwak naha :D
    meke ekama awula tamai ikmanata wikunaganna bari eka :no:
    mama patta asa wandiyak , kawada hari 1k gannawa :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    palaweni wahane widiyata unat ganna puluwan repair ekak awama atha diga arala wiyadam kalanam ;)
    e dana spare parts ganan unata durable etakota paduwak naha :D
    meke ekama awula tamai ikmanata wikunaganna bari eka :no:
    mama patta asa wandiyak , kawada hari 1k gannawa :P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරන් සහොදරයා පොඩ්ඩක් කියන්නකෝ Mitsubishi Lancer EX 2008 GLS වල ගණන් යන්නේ කොහොමද කියලා එකෙ තියෙන්නේ 1.5 engine එකක් ඒක​ KL නම්බරයක් තව මේ මොඩල් එකේ තියන ලෙඩ මොනවද spare parts ගනන්ද​. :)
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;15646354 said:
    පරන කන්වට් කරපු 85 86 කාර් එකක් ගන්නවට වඩා හොදයි ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගන්නවා මචන්

    ඔය ඩක්කු වලට කරගහන්න එපා. සල්ලි නැත්නම් ලාන්සර් බොක්ස් එකක් වගේ ගනින් පැට්‍රල් එකක්

    :shocked: එල මචෝ ! මම ඌට කියන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් සහොදරයා පොඩ්ඩක් කියන්නකෝ Mitsubishi Lancer EX 2008 GLS වල ගණන් යන්නේ කොහොමද කියලා එකෙ තියෙන්නේ 1.5 engine එකක් ඒක​ KL නම්බරයක් තව මේ මොඩල් එකේ තියන ලෙඩ මොනවද spare parts ගනන්ද​. :)

    Mitsubishi Lancer EX - http://www.elakiri.com/forum/showthread.php?t=1573862
     
    mychar

    Member
    Aug 17, 2009
    25
    0
    1
    machan danna kawuru hari inawa nam kiyapnko van ekak rent ekata denna puluwan tanak.ela place ekak wenna one.ane loku udawak
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    lancer box de hoda batu sunny ekakda machoo plz kiyanako
    fuel econmy eka.comfort eka mokeeda wada hoda,?