රත්තරං;15639185 said:කාර් එකක තියෙන්න පුලුවන් ලෙඩ සේරම තියෙනවා. නැහැයි කියලා අඩුපාඩුවක් කියන්න එක ලෙඩක්වත් අඩුවෙන් නෑ. සේරම වගේ තියෙනවා
lmao
රත්තරං;15639185 said:කාර් එකක තියෙන්න පුලුවන් ලෙඩ සේරම තියෙනවා. නැහැයි කියලා අඩුපාඩුවක් කියන්න එක ලෙඩක්වත් අඩුවෙන් නෑ. සේරම වගේ තියෙනවා
meka SUPER EXEED2000-2002 පර්මිට් එකට ආවෙත් ඩබල් බැටරි. හැබැයි ඒක GLS (highest grade).
දැන් පර්මිට එකට දෙන්නේ GLX එකනේ.
ඔයාගේ වාහනේ GLX ද GLS ද?
රත්තරං;15623401 said:හරි මිනිහෙක් වගේ වැඩකලොත් අව්රුදු 5න් හොද කාර් එකක් ගන්න පුලුවන්


මචන් රත්තරන් පොඩ්ඩක් කියපන්කෝ Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද?
ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල්
Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන්
රත්තරං;15616556 said:කට්ටිය හුග දෙනෙක් කියනවනේ වටින්න වාහන දැක්කොත් කියන්න කියලා. ඔන්න මම මට සෙට් වෙන ඒවා මෙතන දාන්නම්
ලොකු චෝදනාවකුත් තියෙනවා මම කියන ගනන් වලට වාහන නෑ කියලා. ඒකට හේතුව මේකයි. අපි හොයන්නේ අඩුවට අහුවෙන "මොඩල් කීපයකින් ඕනෑම එකක්". ඒත් හුගාක් අය හොයන්නේ "අහවල් මොඩල් එකේ අහවල් පාට අහවල් අව්රුද්දේ" කියලා නිශ්චය කරගත්ත වාහනයක්. එතකොට මට අඩුවට වාහනයක් හම්බවෙන්න තියෙන සම්බන්දෙට වඩා පාවිච්චියටම ගන්න ඉන්න කෙනෙක්ට වාහනයක් අඩුවට හම්බවෙන සම්භවිතාව හුගක් අඩුයි. ඔන්න ඕකයි රහස. වාහන හොයනකොට මොඩල් දෙක තුනක් හිතේ තියාන හොයන්න ගන්න. ලාබෙට එකක් ගන්න පුලුවන් එතකොට


අපේ රත්තරන් සහෝ අයෙත් අපි හැමෝටම ප්රයෝජනවත් වැඩක් කරලා තියනවා ! ජය වේවා !
දැන් ඩීසල් කොන්වෝර්ට් කරපු පරණ කාර් වල මර්කෙට් එක වැඩි වල කියන්නේ ඇත්තද? මර්කෙට් එක කොහොමද ? 85 , 86 වගේ !
අපේ ගෙවල් ලග මලයට වාහන උන ඔලුවට ගහල . මල කරදරේ !![]()
රත්තරං;15634326 said:මෙන්න මේක ලෙඩක් නැත්නම් වටිනවා. මේවා ඉතින් කාර් තමයි. මාසික ආදායම සාමන්නෙන් 75000ක්ට වඩා තියෙන කෙනෙක්ට සුපිරි වාහනයක්. පලවෙනි සහ එකම වාහනේ විදිහටනම් මේක ගන්න එක නුවනට හුරු නෑ, මේන්ටේන් කොස්ට් වැඩී. හැබැයි ලේසියෙන් ලෙඩක් එන්නෙත් නෑ. ආවොත් ලේසිත් නෑ
BMW 320D 2002 - 2590000
BMW 320 D, 2002, GR 6633, Full Option, 8 Air bags, Beige Interior. 87000 km, Diesel, Alloy Wheels, Electric Power. Curtain, Multifunction Cruise Control. Fully Loaded. Excellent condition. 0726317220
![]()
http://autolanka.com/ad.asp?ID=132277




palaweni wahane widiyata unat ganna puluwan repair ekak awama atha diga arala wiyadam kalanam
e dana spare parts ganan unata durable etakota paduwak naha
meke ekama awula tamai ikmanata wikunaganna bari eka
mama patta asa wandiyak , kawada hari 1k gannawa![]()









රත්තරං;15646354 said:පරන කන්වට් කරපු 85 86 කාර් එකක් ගන්නවට වඩා හොදයි ගොනෝරියා තියෙන ගෑනියෙක් බැදගන්නවා මචන්
ඔය ඩක්කු වලට කරගහන්න එපා. සල්ලි නැත්නම් ලාන්සර් බොක්ස් එකක් වගේ ගනින් පැට්රල් එකක්
එල මචෝ ! මම ඌට කියන්නම්රත්තරන් සහොදරයා පොඩ්ඩක් කියන්නකෝ Mitsubishi Lancer EX 2008 GLS වල ගණන් යන්නේ කොහොමද කියලා එකෙ තියෙන්නේ 1.5 engine එකක් ඒක KL නම්බරයක් තව මේ මොඩල් එකේ තියන ලෙඩ මොනවද spare parts ගනන්ද.![]()
රත්තරං;15648349 said:Mitsubishi Lancer EX - http://www.elakiri.com/forum/showthread.php?t=1573862

lancer box de hoda batu sunny ekakda machoo plz kiyanako
fuel econmy eka.comfort eka mokeeda wada hoda,?