Mata FORD CORTINA ekak hoyala deepallako!
Rattaran, Danne nathi nisa ahanne
Hyundai sonata car eke tiyena leda monawada?
Me car eka pitin baluwamanam patta gathine mcn, price eka yanneth 11-14 k wagene.
Mama danna widiyata petrol nam karanne 8k witara, wena aul tihenne monawada??

palaweni wahane widiyata unat ganna puluwan repair ekak awama atha diga arala wiyadam kalanam
e dana spare parts ganan unata durable etakota paduwak naha
meke ekama awula tamai ikmanata wikunaganna bari eka
mama patta asa wandiyak , kawada hari 1k gannawa![]()

7 series ekak ma ganna try ekak diyan![]()



europe wala patta nagala giya ekak meka 
මේක ගැන මොකද හිතන්නේ.....
SUZUKI SWIFT 2002 Rs.1565000
![]()
http://www.auto-lanka.com/buy/Suzuki-swift-2002-Car-For-Sale-In-Srilanka/41883.htm
me cars 2 gena mokada kiyanne?
Honda Insight...
http://autolanka.com/ad.asp?ID=132760
http://autolanka.com/ad.asp?ID=130523
![]()
![]()
පෝරිසාදයා;15655946 said:මචන් ලක්ෂ 20ක් වගේ තමා මගේ බජට් එක. ගන්න හිතාගෙන ඉන්නේ මේ මොඩෙල් වලින් එකක් තමා..මොකක්ද හොඳ 1k විස්තර ඇතුව කියපන් මචන්.මේ මොඩෙල් හරියන්නෙ නැත්නම් ගන්න හොඳ එකක් කියපන්. around 20 lakhs.
Toyota Carina Ti Myroad
Nissan FB 15
Nissan Bluebird Sylphy










































රත්තරං;15620838 said:වැටෙන්න ආර්තිකයක් තියෙන්න එපැයි
වාහන බහින්නේ පර්මිය්ට් නිසා නෙමේ. කොච්චර පර්මිටුත් විකුනගන්න බැරුව තිබ්බද
වාහන බහින්නේ මිනිස්සුන්ට සල්ලි නැති නිසා








owa ganna epa ban dan leda kadawal....honda eg8,Mitsubishi ck2 elak wage ganna....

~පෝරිසාදයා;15655946 said:මචන් ලක්ෂ 20ක් වගේ තමා මගේ බජට් එක. ගන්න හිතාගෙන ඉන්නේ මේ මොඩෙල් වලින් එකක් තමා..මොකක්ද හොඳ 1k විස්තර ඇතුව කියපන් මචන්.මේ මොඩෙල් හරියන්නෙ නැත්නම් ගන්න හොඳ එකක් කියපන්. around 20 lakhs.
Toyota Carina Ti Myroad
Nissan FB 15
Nissan Bluebird Sylphy

~
Carina is old but way better than fb15 and sylphy![]()