අඩුවට කාර්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචෝ මේක ගෙනැත් කියපන්
    http://www.autolanka.com/ad.asp?ID=131894

    Machan oka sira car 1k ;) mage cousin kenek gawa tiyanaawa S type 3.0 V6 eka oyita wada supiri and petrol lowet karanne naha :D spares ehema hoyaganna amarui e wagema patta ganan.
    X type eka S type ekata wada tikak common and engine mata mataka hatiyata 2.4.

    ubata eka para loku ganak wisi karanna puluwan nam maintainance walata pasnayak naha ;)
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Machan oka sira car 1k ;) mage cousin kenek gawa tiyanaawa S type 3.0 V6 eka oyita wada supiri and petrol lowet karanne naha :D spares ehema hoyaganna amarui e wagema patta ganan.
    X type eka S type ekata wada tikak common and engine mata mataka hatiyata 2.4.

    ubata eka para loku ganak wisi karanna puluwan nam maintainance walata pasnayak naha ;)
    petrol kiyak withara karawida
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කවුරුහරි කියපන් Hybrid එකක් prius වගේ, ගන්න එකද හොඳ? නැත්නම් Axio, 141, 121, Allion වගේ එකක් ගන්න එකද? මොකද්ද හොඳ? Hybrid එකේ තියෙන අවුල් මොනවද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රත්තරන් මාමෙ... BMW E30 ගෑන මොකො කියන්නේ... 10 අඩුවෙන් තියෙනවා දෑක්කා...:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    macho mata petrol 12k-14k withara karana 20th 30 th athara uncommon car or jeep thamai balanne next December gannawa ban

    12k 14k kiyanne hoda figures.... e gana karanawa kiyanne lankawe common wenawa ;) poddak parts wediy wagenam onna uncommon wenawa Jap unat ;)

    20-30 athare tiyana uncommon cars

    Puegeot 406 HDI (meke HDI eka diesel) yanne 2.0 million. 2000 ganan wala world record ekakut tiyala tiyanawa full tank karala wedima durak yana car eka widiyata :D mage tiyenne 406 petrol 1k ekenam petrol karanawa adui. HDI ekama awula tamai mehe spares ganan so maintain karanna tikak yanawa :) but for 2.0 million much worth and you can expect more comfortable stable car than allion premio. If i had 3.0 i would rather go for this and put a FD or invest remaining 1 million :lol:

    Anika BMW e46 Diesel meket diesel karanawa e wagema spares maintannce ganan :D

    Japz katha kalot CArina eka hodai tikak uncommon easy to maintain
    Allion corolla vios hodai eth basic common
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රත්තරන් මාමෙ... BMW E30 ගෑන මොකො කියන්නේ... 10 අඩුවෙන් තියෙනවා දෑක්කා...:cool:
    Old rare spare parts are expensive
    but it does not complex electric system which gives so much trouble. So it won't be so problamatic as other old beemers.
    I wanted to buy a e36 but alot say it has electrical issues since its first generation of with advance electrical system .

    10ta aduwen kiyala ganna yanna epa hodata balala ganin owa condition ewa 12tath yanawa. 10ta aduwen yana e34 ehema nam ganan epa :no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචං කවුරුහරි කියපන් Hybrid එකක් prius වගේ, ගන්න එකද හොඳ? නැත්නම් Axio, 141, 121, Allion වගේ එකක් ගන්න එකද? මොකද්ද හොඳ? Hybrid එකේ තියෙන අවුල් මොනවද?

    rattaran ayyata nam hybrid ajuthai :lol:
    Prius eka hodai AXIO ekat hodai petrol karanawa :)
    141 petrol karanawa adui machan
    Allion uth hodai

    ammio matanam oya ekakwat ganna salli tamai natte
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2000 2001 2.0million paninawa neda? :)
    mona unat patta car eka
    11.gif

    ow machan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කවුරුහරි කියපන් Hybrid එකක් prius වගේ, ගන්න එකද හොඳ? නැත්නම් Axio, 141, 121, Allion වගේ එකක් ගන්න එකද? මොකද්ද හොඳ? Hybrid එකේ තියෙන අවුල් මොනවද?

    රත්තරං... මේකට උත්තරයක් දීපන් කොල්ලෝ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Old rare spare parts are expensive
    but it does not complex electric system which gives so much trouble. So it won't be so problamatic as other old beemers.
    I wanted to buy a e36 but alot say it has electrical issues since its first generation of with advance electrical system .

    10ta aduwen kiyala ganna yanna epa hodata balala ganin owa condition ewa 12tath yanawa. 10ta aduwen yana e34 ehema nam ganan epa :no:

    ela ela thanks weva.. :cool:
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    රත්තරං;15634326 said:
    මෙන්න මේක ලෙඩක් නැත්නම් වටිනවා. මේවා ඉතින් කාර් තමයි. මාසික ආදායම සාමන්නෙන් 75000ක්ට වඩා තියෙන කෙනෙක්ට සුපිරි වාහනයක්. පලවෙනි සහ එකම වාහනේ විදිහටනම් මේක ගන්න එක නුවනට හුරු නෑ, මේන්ටේන් කොස්ට් වැඩී. හැබැයි ලේසියෙන් ලෙඩක් එන්නෙත් නෑ. ආවොත් ලේසිත් නෑ

    BMW 320D 2002 - 2590000

    BMW 320 D, 2002, GR 6633, Full Option, 8 Air bags, Beige Interior. 87000 km, Diesel, Alloy Wheels, Electric Power. Curtain, Multifunction Cruise Control. Fully Loaded.

    000132277_1.jpg

    http://autolanka.com/ad.asp?ID=132277

    මේකෙ තෙල් කියක් විතර කරයිද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;15668666 said:
    machan raththaran... Toyota carina ti myroad eka 23-24 wenawa. Vios ekath 24-25 ta tiyenawa,, koikata yana ekada hoda???? advice pls

    ඒක උබ මත තමා මචන්

    කරීනා එක ඇලියොන් පව්ලේ. වියොස් එක සොලූනා පව්ලේ

    කරීනා කියන්නේ හොද සැපපහසු ඉඩකඩ තියෙන සුපිරි කාර් එකක්. (ඇලියොන් එකේම පරන මොඩල් එක ) මොඩල් එක පරනයි (1997)

    වියොස් එක බේසික් ටැක්සි කාර් එකක්, මොඩල් එක අලුත් (2002)