අඩුවට කෑම ගන්න තැනක්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අඩුවට කෑම ගන්න තැනක්

    මචං අපි ඉන්නේ මහරගම.. මේ අවටින් අපිට අඩුවට කෑම ගන්න තැනක්.. දන්නවනම් හොදට තියනව කියන්න.. මාතර බත් කඩ සෙට් එක ගැන දන්නනවා ..ඒ වගේ උදේ දහවල් රෑ .. :) ලොකු උදව්වක්.. රෑ කෑම එක තමයි ගොඩක් ම වැදගත්.. දැනට උදේ දවල් ඔකේ.. :P:P
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Royal Food 1a tamai bun...
    Morning num Akalanka aeka hodai..(issara Weerasiri)
    Podduk wensakata num Saveena 1a.
    Red latoon num patta ganun bun... idala hitala special day 1a kadai ganna hodai...


    owa tiyana thna dan nahaa ban red latoon eka nam dannawa anithwa naha :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇමිටි එකේ උඩ තියෙන කඩේ...
    අපි කැමති ව්‍යාංජන තෝරල බෙදාගන්න පුලුවන්..ගානත් ෂේප්..රසත් අවුලක් නැහැ..එතන ඉදන් කන්නත් පුලුවන්..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඇමිටි එකේ උඩ තියෙන කඩේ...
    අපි කැමති ව්‍යාංජන තෝරල බෙදාගන්න පුලුවන්..ගානත් ෂේප්..රසත් අවුලක් නැහැ..එතන ඉදන් කන්නත් පුලුවන්..
    [/QUOTE

    ThnQ macahn ...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රෑට නේ හොයන්නේ ? පොඩ්ඩක් හිටපන් කියන්නම්..
    මචන් දවල්ට ඕකෙන් කන්න එපා.
    මහරගම ඔරලෝසු කනුව ගාවින් දෙහිවල පැත්තට හැරිච්ච හැටිය වගේ තියෙනවා දකුණු පැත්තේ .අබාන්ස් එකක් (සුපෙර්මාක්ට් එක ඉස්සරහ ) ,
    එතන එහාපැත්තෙ පාරේ පොඩ්ඩක් පල්ලෙහට බහිනකොට තියෙනවා මහින්ද ඩ්‍රයි ක්ලීන්ස කියල එකක් එතන තියෙනවා මචන්.ෆට්ට රහයි .
    හොයාගන්න බැරිඋනොත් කෝල් කරපන්
     
    Last edited:

    coolh

    Member
    Jul 1, 2010
    207
    4
    0
    colombo
    Youth eka gawa thiyanawa..game kade kiyala kiyanne..youth eke main gate eka laga pahalata yanna one//DSI eka laga..
    Amati eketh thiynawa..
    Manel ekath hodai
     

    TPIN

    Banned
    Jul 16, 2013
    23
    22
    0
    අපේ ගෙදරින් දෙන්නම් හැබැයි..පොලුයි බතුයි