ගිටාර් ගහන්ඩ පුරුදු වෙන්ඩ කියල මමත් ගත්ත බන් ගිටාර් ඒකක්. Maxxis කියල චයිනීස් ඒකක්. 8ක් විතර උනා. ගිටාර් ඒක ලස්සනයි. කලුපාටයි. දාරෙ සුදුපාට ඉරක් යනව. මම ටියුනර් ඒකකුත් ගත්ත සායි සන්ගීතා ඒකෙන්. 2ක් විතර උනා. කරුමෙ කියන්නෙ පොඩ්ඩක් පුරුදු වේගෙන ඒද්දි මම රට අාවා. F කට් ගිටාර් නම් ගත්ඩ ඒපා. String ගිටාර් ඒකක්ම ගනින්. අනික කොඩ් ටික හොදට මාරු කරන්ඩ පුලුවන් වෙනකම්ම හැමදාම පුහුණුවීම් කරපන්
Awlak nada bn eka? Ub kohenda gthe?? Puruduwena hodida?







