මම වැඩ කරන තැනත් ඉස්සර ගත්තේ අඩුවට තියන ඒවා තමා. ටික දවසකින් කැඩෙනවා. හදන්න බඩු නැහැ. හදන්න බැහැ. හොර සල්ලිත් යනවා එක අස්සෙන්. වැඩක් නැහැ. පස්සේ මාරු උනා delaro මැෂින් වලට. (කරන්සි මනුෆෙක්චර් ගේ එක) ඒවා නම් දැන් අවුරුදු 7-8ක් කරදරයක් නැතිව වැඩ. කැඩුනත් හදන්න පුළුවන්. සර්විස් කරන්න පුළුවන්. හොරසල්ලි pass උනත් ප්රශ්නයක් නැහැ බැංකුවේ තියෙන්නෙත් එකම නේ. එකෙනුත් pass වෙනවා....
හොර සල්ලිත් අහු වෙනවා...... රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක්.... කරන්නේ office Equipment PLC. 140,000 wage idan ihalata thiyanawa. hodama ekak 250,000 withara wenawa.