අඩුවට ගන්න පුළුවන් හොදම cash counting machine එක

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    ඔයාලගේ ව්‍යාපාර වලට අරන් තියන හොදම අඩුවට ගන්න පුළුවන් හොදම cash counting machine එක මොකද්ද? එක ගත්තේ කෙහෙන්ද ? කීයක් වුනාද වගේ දේවල් කියන්න පුලුවන්ද
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    aduwata ganna epage option adui. Normal eke puluwan counting witarai. ekak 20000/- witara wei. sensor wedi wenna wenna currency eka detect kranawa, anek okkoma dtails read karanawa total unath ganna puluwan. a jthiye ekak 150000/- wath wei
     

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18


    LOL

    aduwata ganna epage option adui. Normal eke puluwan counting witarai. ekak 20000/- witara wei. sensor wedi wenna wenna currency eka detect kranawa, anek okkoma dtails read karanawa total unath ganna puluwan. a jthiye ekak 150000/- wath wei

    ikman eke nam mehema machine ekak dala thiyanva machan kohoma veida danne na

    1607775618509.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම වැඩ කරන තැනත් ඉස්සර ගත්තේ අඩුවට තියන ඒවා තමා. ටික දවසකින් කැඩෙනවා. හදන්න බඩු නැහැ. හදන්න බැහැ. හොර සල්ලිත් යනවා එක අස්සෙන්. වැඩක් නැහැ. පස්සේ මාරු උනා delaro මැෂින් වලට. (කරන්සි මනුෆෙක්චර් ගේ එක) ඒවා නම් දැන් අවුරුදු 7-8ක් කරදරයක් නැතිව වැඩ. කැඩුනත් හදන්න පුළුවන්. සර්විස් කරන්න පුළුවන්. හොරසල්ලි pass උනත් ප්‍රශ්නයක් නැහැ බැංකුවේ තියෙන්නෙත් එකම නේ. එකෙනුත් pass වෙනවා....
    හොර සල්ලිත් අහු වෙනවා...... රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක්.... කරන්නේ office Equipment PLC. 140,000 wage idan ihalata thiyanawa. hodama ekak 250,000 withara wenawa.
     
    • Like
    Reactions: krizta